සයුරෙන් එහා පුවත්
-
කදුළු සලමින් පුතුගේ දස්කම් නැරඹු පාකිස්ථානු කණ්ඩායමේ නායක වන බාබර් අසාම්ගේ පියා
නැවත වරක් බොහෝ දෙනා තුළ ක්‍රිකට් උන්මාදය පතුරුවමින් පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වී තිබෙනවා. මේ නිසාම ක්‍රිකට්…
තව කියවන්න » -
වයස අවුරුදු 8 ක් වු ලෝව ළාබාලතම තාරකා විද්යාඥවරීය වු බ්‍රසීලියානු ජාතික නිකෝලී ඔලිවීරා
මිනිසා එතරම කුතුහලයෙන් පසු වන දෙයක් ලෙස අභ්‍යවකාශ තොරතුරු හඳුන්වන්න පුළුවන්. මේ නිසා අපට පියවි ඇසට පෙනෙන හිරු, සද, තරු…
තව කියවන්න » -
විද්යාර්ථීයින් පිරිසක් නිර්මාණය කළ සූර්ය බලයෙන් ධාවන වන අපුරු වෑන් රථයක්
බලශක්තියේ කියන්නේ අද වන විට මිනිසාට නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. මේ නිසා අද වන විට බලශක්තිය කියන්නේ…
තව කියවන්න » -
මෙන්න ඔබට සුබ ආරංචියක්. ඔස්ට්‍රේලියාවට යන්න ස්ථිර පදිංචියට අවස්තාවක්
ඔස්ට්‍රේලියානු රජය විසින් නව වීසා බලපත්‍ර ක්‍රමයක් හදුන්වා දීමට තීරණය කර තිබෙන බව වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියාව තුළ…
තව කියවන්න » -
කොළ පැහැයෙන් දිදුලන කොළ පැහැයට ආදරය කරන අපුරු ආච්චිඅම්මා “Green Lady”
කොළ වර්ණය කියන්නේ ඕනෑම කෙනෙකුගේ සිත මොහොතකට සංසුන් කරන සුන්දර වර්ණයක්. කොළ පැහැයෙන් යුතු සුන්දර වටපිටාවක නිසංසලේ කාලය ගතකරන්න අපි…
තව කියවන්න » -
ලෝකයේ වේගවත්ම මිනිසා උසේන් බෝල්ට්ගේ නිවුන්නු දෙපළ
ලෝකයේ වේගවත්ම මිනිසා ලෙස නම් නැතිනම් ඉතිහාසයේ වේගවත්ම මිනිස් ධාවකයා ලෙස කිරුළු පැළැදු උසේන් බෝල්ට් 2017 වසරේදීමලල ක්‍රීඩාවෙන් සමු ගත්තද…
තව කියවන්න » -
ඇත්තටම මේ වගේ අහඹු සිදුවීම් වෙනවා. බලන්නකෝ එවාගෙත් හැටි
අපි ජිවත් වන මේ ලෝකය අපුරු සිදුවීම් සිදු වන අපුරු විස්මයජනක දේවල් සිදු වන තැනක්. අපිට හිතා ගන්න බැරි බොහෝ…
තව කියවන්න » -
අපේ රටේ ප්‍රේක්ෂකයන් අතර ආදරය දිනා ගත් විදෙස් රංගන ශිල්පීනියන්
කාලයක් අපේ රටේ රූපවාහිනි මාධ්‍ය තුළ විදෙස් රට වල විකාශ වු විවිධ කතා මාලාවල් විකාශ කරනු ලැබුවා ඒ ඔස්සේ එම…
තව කියවන්න » -
නිර්මාණාත්මක ලෙස කරපු වීඩියෝ වලින් කෝටි ගණනන් හොයන Khaby lame
මාධ්‍ය ජාල හරහා මොහුගේ වීඩියෝවක් මේ වෙනවිට නරඹපු කෙනෙක් නැති තරම්. බොහෝවිට ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා ඔහුව බොහෝ දෙනෙක් හැඳින්වෙන…
තව කියවන්න » -
රූහි චරිතයට පන පෙවු ඇය අද වන විට ලස්සනම ලස්සන සුරංගනාවියක්
කාලයක් අපේ රටේ මෙගා ටෙලි නාට්‍ය ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් අතර බොහෝ සේ ජනප්‍රිය වුණා. ඒ අතරින් ඉන්දීය මෙගා ටෙලි නාට්‍යය…
තව කියවන්න »