
නෙත්මි රොෂෙල් නම ඇසූ පමණින් අද ඇය නොදන්නා කෙනෙකු නොමැති තරම් ය. ඒ තරමටම ඉතාමත් කෙටි කාලයක් තුළ මෙරට ප්‍රේක්ෂකයා අතරට ගිය සොඳුරු චරිතයක් බවට පත් වන්නට මේ සුන්දර යුවතිය ට හැකියාව ලැබෙනවා.
තාරුණ්‍ය හැඩ කරන සොඳුරු තරුණියක් වන ඇය මෙරට ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙන්නේ දෙන්න නාලිකාවේ විකාශය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය ඔස්සේ ය.
ඇය මෙහිදී ආක්ෂාගේ චරිතය නිරූපණය කරනු ලබනවා. ඇය පිළිබඳ කතා කිරීමේදී ජයවර්ධනපුර විශ්ව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අංශයේ උපාධි අපේක්ෂිකාවක් වශයෙන් කටයුතු කරන ඇය තවමත් රංගනයට අලුත් නවක සොඳුරු රංගන ශිල්පිනියක් වේ.
දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ඇයගේ රංගන ජීවිතේ ජීවිතේ හැරවුම් ලක්ෂය වූ බව පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී ඇය කියා සිටි අතර එම ටෙලි ටෙලි නාට්‍යයේ මුල් අවස්ථාවේදී නපුරු අකිකරු චරිතයක් නිරූපණය කළ ලද ඇය නාට්‍ය තුළ ආදරණීය පෙම්වතියක් මෙන්ම අහිංසක චරිතයක් නිරූපණය කරනු ලබනවා.

නව යොවුන් වියේ පසුවන ඔබ කවුරුත් දන්නවා ආක්ෂා ඇයගේ 23 වෙනි උපන් දී පසුගිය දිනෙක සමරන ට වූ අතර ඇය තම උපන්දිනය වෙනුවෙන් ඡායාරූප ගණනාවක් සමාජ මාධ්‍යට නිකුත් කර තිබූ අතර,
ඇයගේ උපන්දිනය පවුලේ සාමාජිකයන් සමඟ ඉතාමත් සුන්දර ලෙස සාදයක් පවත්වමින් සමරන්ට වූ අතර ඇයගේ හුරතල් බලු පැටියා ද මෙම සාදයේ දී දැක ගන්නට ලැබුණා.
අපි කවුරුත් දන්නා ආක්ෂා ට වාසනාවන්ත සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමින් ඇයගේ එම උපන්දිනය ලස්සන ඡායාරූප කිහිපයක් නරඹමු









