උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

නැවත වරක් සුන්දර මනාලියක් සේ සැරසුනු විනූ සිරිවර්ධනගේ අලුත්ම ඡායාරූප

අපේ රටේ ඉන්නා සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක් වශයෙන් වෙන්ව නිවේදන ශිල්පිනියක්, නිරූපණ ක්ෂේත්‍රයේ ද කැපී පෙනෙන සුවිශේෂී චරිතයක් බවට විනූ සිරිවර්ධන හඳුන්වන්නට පුළුවන්. කෙටි කාලයක් තුළ මෙරට රසික හදවත් තුළ තැන්පතු සොඳුරු චරිතයක් බවට ඇය මේ වන විට පත් වී තිබෙනවා.

මෙරට බොහෝ දෙනා ඇයව මුල් වරට හඳුනා ගනු ලබන්නේ 2012 වර්ෂයේ දෙරණ නාලිකාව මගින් සංවිධානය කරන විට් මිස් ශ්‍රී ලංකා තරගාවලියේ ජයග්‍රහණය කරන ලද සුන්දර සුරූපී තරුණිය වීම නිසයි.

මෙරට ටෙලි නාට්‍ය  ගණනාවක වාගේම වගේම සිනමාව පට කීපයක ද ඇයගේ රංගනයන් දැක ගැනීමට හැකි වන අතර. විවිධ චරිත නිරුපණයන් ඉතාමත් දක්ෂ ලෙස නිරුපණය කිරිමේ හැකියාව ඇය සතු වනවා.

මෙරට යොවුන් රංගන ශිල්පිනියන් අතර සුන්දරත්වයෙන්  ඉහළින්ම සිටින සුරූපී රංගන ශිල්පිනියක් වශයෙන් ද ඇය පෙන්වා දෙන්නට පුළුවන්.

විනූ සිරිවර්ධන  පිළිබඳ පසුගිය කාලය පුරාවට සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක්ව ලක්වන කරුණක් වූයේ ඇයගේ විවාහය නිසයි. ගුරු වෘත්තියේ නියැලෙන ආචාර්යවරයෙකු වන කසුන් ලියනගේ ඇගේ ස්වාමියා වනවා.

ඉතින් මේ වන විට ඉතාමත් ආදරණීය පවුල් ජීවිතයක්  ගතකරන මේ යුවල් එකේ ලස්සන ඡායාරූප නිතරම අපට සමාජ මාධ්‍ය වලින් දැක ගැනීමට ලැබෙනවා.

නමුත් මේ කියන්නට යන්නේ විනූ සිරිවර්ධන මීට දින කීපයකට පෙර සුන්දර මනාලියක් වශයෙන් නැවත හැඩ වෙන්නට වුණා. ඉතින් ඇයගේ එම සුන්දරත්වය තව තවත් වැඩි වී පෙනෙන අතර නැවත වරක් මනාලියක් වශයෙන් හැඩ ගැන්වීමට වු ඇයගේ  සුන්දර ඡායාරූප කිහිපයක් තමයි ඔබට මේ ගෙන එන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button