උණුසුම් පුවත්තරු ගොසිප්සයුරෙන් එහා පුවත්

නිර්මාණාත්මක ලෙස කරපු වීඩියෝ වලින් කෝටි ගණනන් හොයන Khaby lame

මාධ්ය ජාල හරහා මොහුගේ වීඩියෝවක් මේ වෙනවිට නරඹපු කෙනෙක් නැති තරම්. බොහෝවිට ටික්ටොක් සමාජ මාධ්ය හරහා ඔහුව බොහෝ දෙනෙක් හැඳින්වෙන තිබෙනවා ඊට හේතු වන්නේ ඔහු විසින් සිදු කරන වෙනස්ම ආකාරයේ වීඩියෝ පට නිසාවෙනි.

නමින් Khaby lame නංවන මොහුට 2020 වසරේදී ඔහුගේ රැකියාව ඔහුට අහිමි වනවා. රැකියාවක් නොමැති කම නිසා ඒ පිළිබඳ සිතමින් සිටින ඔහු කම්මැලිකමේ සිටින නිසා ටික්ටොක් ගිණුමක් නිර්මාණ කරන්නට පෙලඹෙන අතර,

01.

මේ ඔස්සේ ඔහු නිර්මාණාත්මක වීඩියෝ පට මුදාහරින අතර නොසිතන ආකාරයෙන් ඔහුගේ මේ වීඩියෝ පට බොහෝ දෙනා නරඹන්නට වූ අතර ඒ ඔස්සේ ඔහු කා අතරත් ජනප්රිය චරිතයක් බවට පත්වෙනවා.

පහසුවෙන් කරන්නට හැකි කාර්ය්යන් අපහසුවෙන් සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝ පට ගෙන ඒවා පහසුවෙන් කරන ආකාරය කෙසේ ද යන්න ඔහු කාගේත් සිත් ඇද ඇදගන්නා අයුරින් ඉදිරිපත් කිරීම මේ වීඩියෝ මගින් සිදු කරනවා. ඔහු කොතරම් ජනප්රිය ඕවා ද කියනවා නම් ඔහුගේ මෙම වීඩියෝ මිලියන 104 කට වැඩි පිරිසක් නැරඹීම සිදු කරනවා.

02.

රැකියාව අහිමි වී සිටින ඔහු ඉතා ධනවත් පුද්ගලයකු වෙනවා. ලංකා මුදලින් කෝටි 50 කට ආසන්න මුදලක් ඔහු මේ වීඩියෝ මුදා හැරීම මගින් දිනා ගැනීමට සමත් වෙනවා.

ඔහුවත් නොසිතූ ආකාරයෙන් අද වෙන වෙනවිට ලෝකේ බොහෝ දෙනාගේ වෙන විට ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වූ චරිතයක් බවට පත්වීමට ඔහුට හැකි වෙනවා.

03.

රැකියාව අහිමිවීමෙන් අධෛර්යමත් නොවූ ඔහු අද වන විට ධනවත් පුද්ගලයකු බවට පත් වුණේ පත්වුණේ සතු දක්ෂතාව නිර්මාණාත්මක ලෙස ප්රයෝජනයට ගෙන ය. තමන් සතුව කොතරම් දක්ෂතා තිබුනද ඒවා හරි හැටි ප්‍රයෝජනයට ගන්නේ බොහෝම සුළු පිරිසකි. මොහු ද එවැනිම වු දක්ෂයෙකි.

04.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button