ලෝකයේ වේගවත්ම මිනිසා උසේන් බෝල්ට්ගේ නිවුන්නු දෙපළ

ලෝකයේ වේගවත්ම මිනිසා ලෙස නම් නැතිනම් ඉතිහාසයේ වේගවත්ම මිනිස් ධාවකයා ලෙස කිරුළු පැළැදු උසේන් බෝල්ට් 2017 වසරේදීමලල ක්‍රීඩාවෙන් සමු ගත්තද ඔහුගේ නාමය අදටත් ක්‍රීඩා ලෝකයේ ඉහළින් සනිටුහන් වී ඇත. නමුත් ඔහු 2019 වසරේදි නල වශයෙන්ම සියලු ක්‍රීඩාවන්ගේම ඉවත් විය.
ඔලිම්පික් මලල ක්‍රීඩා උළෙලේ කෙටි දුර ධාවනය ඔහු තැබූ වාර්තාව බිඳ දැමීමට අදටත් කිසිවෙකු සමත් වී නොමැත . එමෙන්ම ඔහු තවත් සුවිශේෂි චරිතයක් බවට පත් වන්නේ රන් පදක්කම් 23 දිනා ගැනීමට සමත් වු ලෝව එකම මිනිසා වීම නිසයි.
01.

මේ ආකාරයෙන් ලොවම හැඳිනගත් මොහු පිළිබඳ සහ ඔහුගේ පවුල පිළිබඳ අපූරු ප්‍රවෘත්තියක් පසුගිය දිනවලදී අසන්නට දකින්නට ලැබුනා. ඒ තමයි උසේන් බෝල්ට්ගේ ආදරණිය බිරිද වන කාසි බෙනට් ට නිවුන් පුතුන් දෙදෙනෙකුගේ ලැබීමයි.
උසේන් බෝල්ට් මේ පිළිබද නිල වශයෙන් තමන්ගේ ආදරණි ප්‍රේක්ෂකයන් හට දන්වා සිටියේ පසුගිය පියවරුන්ගේ දිනය දවසේදී ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කරන්නට වුනා. ඔහු එම පුතුන් දෙපලට නම් තබා තිබුනේ තන්ඩර් බෝල්ට් සහ සේන්ට් ලියෝ බෝල්ට් යනුවෙනි.
02.

ලයිට්නිං බෝල්ට් යනු උසේන් බෝල්ට් ගේ වැඩිමහල් දියණිය වේ. ඉතිහාසයේ වේගවත්ම මිනිස් ධාවකයා සහ ඔහුගේ පවුගේ සුන්දර ඡායාරූප පෙළක් පහතින් ඔබට දැක ගැනීමට හැකි වේ.
03.

04.









