උණුසුම් පුවත්දේශිය පුවත්
මෙරට රාජ්‍ය සේවකයින්ට සෑම බදාදා දිනයක්ම නිවාඩු – VIDEO
මෙරට රාජ්‍ය සේවකයින්ට සෑම බදාදා දිනයක්ම නිවාඩු - VIDEO
පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර ඇත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුව








