ගොසිප් පුවත්තරු ගොසිප්සයුරෙන් එහා පුවත්

රූහි චරිතයට පන පෙවු ඇය අද වන විට ලස්සනම ලස්සන සුරංගනාවියක්

කාලයක් අපේ රටේ මෙගා ටෙලි නාට්ය ටෙලි නාට්ය ප්රේක්ෂකයන් අතර බොහෝ සේ ජනප්රිය වුණා. ඒ අතරින් ඉන්දීය මෙගා ටෙලි නාට්යය ජනප්රිය වූ අතර එහි චරිත ද බොහෝ දෙනාගේ සිත් ඇද බැද තබා ඇඳ බැඳ තබා ගැනීමට සමත් වුණා. සිරස නාළිකාව ඔස්සේ නාලිකාව ඔස්සේ විකාශනය වූ මේ ආදරයයි කලා මාලාව ඔස්සේ කාගේත් ආදරය දිනාගත් පුංචි දියණියක් සිටියා.

1.

මේ ආදරයයි කතා මාලාව නැරඹූ බොහෝ දෙනෙකුගේ ආදරය දිනා දිනා ගැනීමට මේ පුංචි දීමේ සමත් වුණා. ඇය මේ කතා මාලාවේ කුඩා දියණියකගේ චරිතයකට පණ පෙවු අතර එහිදි ඇය රූහි නම් චරිතය රග දක්වනු ලැබුවා. 2008 වර්ෂයේ උපන් ඇයගේ සැබැ නම වන්නේ රුහනිකා දවාන් වේ.

2.

ඉන්දියාවේ කුඩා දියණියක් වුවත් ඇය චරිතයට දැක්වු සදාරණත්වය, චරිත විලාසය නිසා ටෙලි නාට්‍ය නැරඹු බොහෝ දෙනෙකු ඇයගේ චරිතයට ආදරය කරන්නට වුනා. රූහිගේ චරිතයට පණ පෙවූ ඇය අද වන විට ඉතා සුන්දර යුවතියක් වෙනවා.

සුන්දර සිනාවක් හිමි අපි කවුරුත් දන්න රූහි කුඩා කාලයේම රංගනයට පිවිසීම නිසා අද වන විට ඉතා ඉහළ ප්රේක්ෂක ප්රතිචාර ලබා ගත් ලබා ගත් චරිතයක් බවට ඉන්දියාවේ වගේම අපේ රටේ බොහෝ දෙනා අතර ජනප්රිය වී තිබෙනවා.

3.

හුරුබුහුටි පෙනුමක් තිබුණු මේ රුහනිකා දවාන් පුංචි වයසේම රංගනයට පිවිසීම නිසා ඇය ඉන්දියාවේ ටෙලි නාට්ය රැසක චරිත නිරූපණය දායකත්වය දක්වනවා . අද වෙන විට වෙන විට සුන්දර යුවතියක් වන ඇය තරුණ වයසේ පසුවන අතර සුන්දර රූහි ගේ ලස්සන ඡායාරූප පෙළක් පහතින් ඔයාලට බලාගන්න හැකියාවෙ තිබෙනවා.

4.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button