ගොසිප් පුවත්දේශිය පුවත්සයුරෙන් එහා පුවත්

මෙන්න ඔබට සුබ ආරංචියක්. ඔස්ට්‍රේලියාවට යන්න ස්ථිර පදිංචියට අවස්තාවක්

ඔස්ට්‍රේලියානු රජය විසින් නව වීසා බලපත්‍ර ක්‍රමයක් හදුන්වා දීමට තීරණය කර තිබෙන බව වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියාව තුළ තුළ ස්ථිර පදිංචිය ලබා ගැනීමේ හැකියාව මේ තුළින් ලැබෙනවා .

ගෝලීය වසංගත තත්වය නිසා ඕස්ට්‍රේලියාවේ කෘෂිකර්මාන්තය හා සම්බන්ධ ක්ෂේත්‍රයන්හි නියැලෙන ශ්‍රමිකයන්ගේ හිඟ බව නිසා ඔවුන් මෙම ක්‍රමය හඳුන්වා දී ඇති අතර මෙම වීසා බලපත්‍ර ක්‍රමය හඳුන්වනු ලබන්නේ කෘෂිකාර්මික වීසා බලපත්‍ර ක්‍රමය ලෙසයි.

මේ ඔස්සේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට හැකිවන බවත් ඕස්ට්‍රේලියාවෙ ප්‍රදේශ වල පදිංචි වීමට අවස්ථාවක් උදා වනවා. මෙම කෘෂිකාර්මික වීසා බලපත්‍ර ක්‍රමය අග්නිදිග ආසියානු රටවල ශ්‍රමිකයන්ට මෙන්ම පැසිපික් කලාපයේ ශ්‍රමිකයන් සඳහා හඳුන්වා දීමට

තීරණය කර ඇති නමුත් වර්තමාන වර්තමාන තත්වය හමුවේ ඒ පිළිබඳව ඔස්ට්‍රේලියානු රජය විසින් නිශ්චිතවම ප්‍රකාශ කර නොමැති බවත් සඳහන් වනවා.

මේ ක්‍රමය නිසා ඕස්ට්‍රේලියාව තුළ විදෙස් රටවලින් පැමිණෙන ශ්‍රමිකයන් ඉදිරියේදී දෙගුණ වීම ගැනීමට හැකිවන බව එරට රජය උපකල්පනය කරනු ලබනවා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button