
අපි ජිවත් වන මේ ලෝකය අපුරු සිදුවීම් සිදු වන අපුරු විස්මයජනක දේවල් සිදු වන තැනක්. අපිට හිතා ගන්න බැරි බොහෝ දේ මේ ලෝකය තුළ සිදු වනවා. අහඹු සිදු වීම් කියන්නේද එවැනි දෙයක්.
ලෝකයේ අහඹු සිදුවීම් සිදු වු බොහෝ දෙනෙකු සිටිනවා. ඡායාරූපයේ වර්ධනයත්, විඩියෝ තාක්ෂණයේ වර්ධනයත් නිසා අද වන විට මෙවැනි අහඹු සිදුවීම් රාශියක් අපිට දැක ගැනීමට හැකි වනවා.
ඇස් ඉදිරිපිට සිදු වන එවැනි අහුඹු අසාමාන්‍ය දේවල් බොහෝමයක් ඔබගේ කැමරාවේ, ජංගම දුරකථනයේ සටහන් වී ඇති. ලෝකයේ එවැනි සිදුවීම් අතිතයේදී වාගේම අදටත් සිදු වෙමින් පවතිනවා.
ඒ අයුරින් සිදු අහඹු අසාමාන්‍ය සිදු වීහ් පෙළත් ඡායාරූපයකට අහඹු ලෙස හමුවු අවස්ථා කිහිපයක් තමයි පහතින් ඔබට දැක ගැනීමට හැකි වන්නේ. මේවා ෆොටෝෂොප් භාවිතා කර නිර්මාණය කරන ඒවා නොවේ. මේවා සැබැවින්ම සිදු වු අහඹු සිදුවීම් වේ.
01. එයාගේ රැවුල නෙමේ ඒ තියෙන්නේ

02. එයාගේ කොණ්ඩේ පාරයි දෙකම එක වගේ නේද

03. එයාවත් හරියට පින්තාරු කරලා වගේ

04. මෙතන බිම කවුරු හරි ඉන්නවා නේද

05. හිරු එළියෙන් මවපු සුන්දර සිනහා හෙවනැල්ල

06. කවුද අනේ අයිස්ක්‍රීම් වලට අකැමති වෙන්නේ

07. එයාගේ ඇදුමයි බිම් ඇතිරිල්ලයි බලන්නකෝ

08. පත්තරේ විස්තරේ අතේ මාට්ටු නේද









