දේශිය පුවත්
-
නැගණිය වෙනුවෙන් දෙවන වරටත් තම කොණ්ඩය පිළි කා රෝහලට දන් දුන්න කිංස්ලි පීරිස් මහතා පුතණුවන්
ගායකයෙක් මෙන්ම වාදකයෙක් වශයෙන් මෙරට සංගීත ක්ෂේත්රය තුළ අතිශය රසික ආදරයට පත්‍ර වු ප්‍රවීණ ගායන ශිල්පියෙකු වශයෙන් කිංස්ලි පීරිස් මහතා…
තව කියවන්න » -
අපේ රටේ තරුණයෙකු සමග ආදරයෙන් බැදුනු එංගලන්ත ජාතික සුරූපී තරුණිය
ආදරය අපි හැමෝටම අවශ්‍ය දෙයක්, ආදරය අපි හැමෝටම දැනෙන දෙයක් ආදරණීය හදවතකට ජාති ආගම්, වයස, උස් මිටි කම්, දුප්පත් පොහොසත්…
තව කියවන්න » -
ශේෂාද්‍රි ප්‍රියසාද් ඇයගේ 30 වන උපන්දිනය සුන්දර ලෙස සැමරුවේ මෙහෙමයි
මෙරට සිනමාව තුළ පුංචි තිරය තුළ දැක ගැනීමට හැකි වූ තවත් සුන්දර සුරූපී රංගන ශිල්පිනියක් වශයෙන් ශේෂාද්‍රි ප්‍රියසාද් පෙන්වා දෙන්නට…
තව කියවන්න » -
“රඟපෑමෙන් ගන්න සතුට කියල නිම කෙරන්න බෑ” නවක සොදුරු රංගන ශිල්පිනී නයනි රාමනායක
නව පරපුරේ තවත් එක් යොවුන් රංගන ශිල්පිනියක් වශයෙන් නයනි රාමනායක හදුන්වන්න පුළුවන් 2021 ‘දෙරණ අවුරුදු කුමරිය’ අවසන් දසදෙනාට තේරීපත් වීමට…
තව කියවන්න » -
නාඩගම්කාරයෝ කතාව ගැන ධර්මප්‍රිය ඩයස් කියූ දේ
අපේ රටේ බිහුවුණු ටෙලි හා සිනමා රංගනයෙන් වගේම වේදිකා නාට්‍යය රංගනයෙනුත් රසික හඳවත් දිනාගත් දක්ෂ ප්‍රවීන ආදරණීය කලාකරුවෙක් වන “ධර්මප්‍රිය…
තව කියවන්න » -
“නිලන්ති සුජාතාවක් වාගේ සුන්දර මිතුරියක්” පිං පොං කියූ කතාව
රිදී තිරය පුංචි තිරය ඔහුට ආදුනික තැනක් නම් නොවෙයි. ඒ තරමකට ඔහුගේ රංගන ජීවිතයත් එක්ක සමීපයි. ඉතින් ගොඩාක් දෙනෙක්ගේ හිත්වල…
තව කියවන්න » -
පළමු උපන්දිනය ජයට සැමරු මේනක නෙහාරාගේ හුරතල් පුංචි සුරංගනාවි
මේනක රාජපක්ෂ සහ නෙහාරා පිරීස් කියන්නේ අපේ රටේ කලා ක්ෂේත්රයේ ඉන්නා සුන්දර කලාකරුවන් දෙපලක්. කාලයක් පුංචි තිරය හැඩ කරපු මේ…
තව කියවන්න » -
පනාමංකඩින් ඔබ හමුවට එන රංගධරයා ලක්ෂ්මන් මෙන්ඩිස් කලාව ගැන දුකෙන් කියූ දේ
ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශනය වන රනිල් කුලසිංහයන්ගේ අධ්‍යක්ෂණයෙන් හොබනවන ගයාන් දිනේෂ් පෙරේරයන්ගේ නිෂ්පාදනයක් වන, “පනාමංකඩ” ටෙලි නාට්‍යය කිවුවම කවුද නොදන්නේ. ඒ…
තව කියවන්න » -
“මගේ පෙම්වතා මට වඩා වසර තුනකින් බාලයි. මට විවාහ වෙන්න හදිස්සි නෑ” 18 කෙල්ල වගේ ඉන්න මේධා
අපේ රටේ සිටිය දක්ෂ නිවේදිකාවක් මෙන්ම පසු කාලයක අපේ රටේ රංගන ක්ෂේත්රයට පිවිසි රංගන ශිල්පිනියක් වශයෙන් ද මේජයරත්න හඳුන්වන්නට පුළුවන්.…
තව කියවන්න » -
නිල්මිණි හදිසියේම වීඩියෝවකින් ඇවිත් සං’වේදී වෙමින් කියපු දේ මෙන්න
මෙරට පුංචි තිරයේ ඉන්නා ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතරින් ප්‍රමුඛතම චරිතයක් වශයෙන් නිල්මිණි තෙන්නකෝන් මහත්මිය හදුන්වන්නට පුළුවන්. ඇයගේ රංගන හැකියාව නිසාම…
තව කියවන්න »