උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

පළමු උපන්දිනය ජයට සැමරු මේනක නෙහාරාගේ හුරතල් පුංචි සුරංගනාවි

මේනක රාජපක්ෂ සහ නෙහාරා පිරීස් කියන්නේ අපේ රටේ කලා ක්ෂේත්‍රයේ ඉන්නා සුන්දර කලාකරුවන් දෙපලක්. කාලයක් පුංචි තිරය හැඩ කරපු මේ යුවල මේරට ප්‍රෙක්ෂක ජනතාවගේ ආදරය නොඅඩුව දිනා ගත් සුන්දර රංගන ශිල්පින් දෙපලක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්.

කාලයක් ආදරණීය පෙම්වතුන් යුවලක් වු මේ දෙපළ විවාහ වි අද වන විට ආදරණීය පුංචි සුරංගනාවියක් වන් වු දියණියකගේ මව්පිය දෙපළක් වනවා.

හුරතල් වයසේ ඉන්නා පුංචි දියණිය සමග සුන්දර පවුල් ජිවිතයක් ගත කරන ඔවුන්ගේ සුන්දර ඡායාරූප නිතරම පාහේ සමාජ මාධ්‍ය තුළ දැක ගැනීමට හැකි වන අතර හුරතල් වයසේ සිටිනා ඔවුන් දෙපළගේ ආදරණීය දියණියගේ ඡායාරූප නිතරම පාහේ දැක ගැනීමට හැකි වනවා.

කෙසේ නමුත් මේනක – නෙහාරා දෙපළගේ මේ පුංචි සුංරගනාවියගේ පළමු උපන්දිනය පසුගිය දිනක යෙදී තිබුන අතර හුරතල් ලෙස කාගෙත් ආදරය දිනා ගන්නා ලෙස හැඩ ගැන්වී උපන්දිනය සැමරු මෙලී ගේ ලස්සන ඡායාරූප පෙළක් නිකතු කර තිබුනා.

පුංචි මෙලී ට වාසනාවන්ත සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනු ගමන් ඇයගේ උපන්දිනය දවසේ ලබා ගත් සුන්දර ඡායාරූප වලින් කිහිපයක් නරඹමු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button