අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්දේශිය පුවත්සයුරෙන් එහා පුවත්

අපේ රටේ තරුණයෙකු සමග ආදරයෙන් බැදුනු එංගලන්ත ජාතික සුරූපී තරුණිය

ආදරය අපි හැමෝටම අවශ්‍ය දෙයක්, ආදරය අපි හැමෝටම දැනෙන දෙයක් ආදරණීය හදවතකට ජාති ආගම්, වයස, උස් මිටි කම්, දුප්පත් පොහොසත් බව බාහිර පෙනුම මේ කිසි දෙයක් අදාල වෙන්නේ නෑ.

ඒ බව පසක් කරන්නට හොඳම උදාහරණ ගණනාවක් අපේ රටේ විවිධ පුද්ගලයන්ගේ ජීවිත කතාව ඔස්සේ දැක ගැනීමට හැකි වන අතර ලෝකය පුරාම එවැනි ආදර කතා බොහොමයක් දකින්නට අසන්නට ලැබෙනවා.

අපි මේ කියන්නට යන්නේ එවැනි අපූරු ආදර කතාවක් පිළිබඳවයි. අපි මේ කියන්නට යන ආදර කතාවේ පෙම්වතිය විදේශ රටක තරුණියක් වන අතර පෙම්වතා ශ්‍රී ලාංකික තරුණයෙකු වේ.

අපි මේ කියන කතාවේ පෙම්වතිය එංගලන්ත ජාතික තරුණියක් වන අතර ඇය නමින් ලුසී වේ. ඇය සංචාරය කිරීමට බොහෝ සේ කැමැත්ත දක්වන සුන්දර තරුණියක් වනවා.

විවිධ රටවල් වල රටවල් වල සංචාරය කරන අය පසුගිය වසරේ ඇයගේ එක් සංචාරයක් වශයෙන් ශ්‍රී ලංකාවට ද පැමිණෙනවා . පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණෙන ඇය මාසයක් පමණ මෙරට සංචාරය කරන අතර තුළ ඇය මෙරට පදිංචි පදිංචි වීමට කටයුතු කරනු ලබන අතර,

මෙරට පදිංචි වෙමින් ඇය දකුණු පළාතේ ඇති සත්ත්ව අභයභූමියක කටයුතු කරමින් මෙරට තුළ නතර වන්නට තීරණය කරනු ලබනවා.

එම සත්ව අභය භූමියේ කටයුතු කරන අතරතුර ඇයට ශ්‍රී ලාංකික තරුණයෙකු මුණ ගැසෙන අතර පස්සේ ඔවුන් දෙපළ මිත්‍රයන් බවට පත් වෙනවා.

ලහිරු නම් මේ ශ්‍රී ලාංකික තරුණයා මේ විදේශ ජාතික තරුණිය සමඟ මිත්‍රත්වයක් ඇතිකර ගන්නා නමුත් අමන්දි කළ භාෂා දෙකක් කතා කරන නිසා අදහස් හුවමාරු කර ගැනීමේදී යම් යම් ගැටලු පැන නැගෙන්නට වුණා.

කාලයක් ඔවුන් අතරේ පැවති මේ මිත්‍රත්වය ආදරයක් බවට පත් වන්නට වැඩි කාලයක් ගත වන්නේ නැහැ ලහිරු සහ ලුසී ඇතිවන මේ ආදරයට බොහෝ දෙනා විවිධ දේ පැවසුවත් ඒ කිසිත් පිළිබඳ ඔවුන් වැඩි තැකීමක් සිදු නොකර ඔවුන්ගේ ආදරය පවත්වාගෙන යන්නට ඔවුන් කටයුතු කරනු ලැබුවා.

භාෂාව, හමේ වර්ණය, ඔවුන් දෙපළ රටවල් දෙකක වීම යන කරුණු ඔවුන්ගේ ආදරයට බලපෑමක් නොකළ බව ඔවුන්ගේ එය ආදරයෙන් හොඳින්ම පැහැදිලි වනවා.

ඉතාමත් ආදරණීය ආදරනීය යුවළක් වශයෙන් සිටින මේ දෙපළ යුටියුබ් නාලිකාව සිය ඔවුන්ගේ ජීවිතයේ සොඳුරු අවස්ථාවන් පළ කරන්නට ඔවුන් කටයුතු කරනු ලබනවා.

මේ නිසාම අද වන විට ඔවුන් දෙපළ බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ ආදරණීය ආදරනීය යුවළක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button