අහුලගත්ත ගොසිප්
-
මමත් දේශපාලනයට එනවා, ,මට සල්ලි තියනවා, සල්ලි නැති අය දේශපාලනේට ආවොත් මුලින්ම කරන්නේ හම්බ කරන එක.
අපේ රටේ නම් දරාපු, ඔහුගේ අපූරු වැඩ ඔස්සේ මිනිසුන්ගේ ආදරය දිනාගත් තවමත් මතකයේ රැඳී ඉන්න දේශපාලන ලෝකයේ හිටපු අපූරු චණ්ඩියකුගේ…
තව කියවන්න » -
තම හැකියාව ජීවිතය කරගත් සුරූපී චිත්‍ර ශිල්පිනිය ශාමේන්
අපේ රටේ මෙන්ම මුළු මහත් ලෝකයක් පුරාවටම, ආලේඛ්‍ය සිතුවම්කරණයෙන් ප්‍රචලිත දක්ෂ චිත්‍ර ශිල්පිනියක තමයි, ශාමේන් වෝකර් කියලා කියන්නේ. ශාමේන් ඇගේ…
තව කියවන්න » -
“අපිට ගත කරන්න ලැබුණේ ඉතාමත් සීමිත කාලයක්. අම්මා වෙනුවෙන් දේවල් කරන්න හම්බුනේ නැ” පියුමාලි තිළිණිකා
වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වශයෙන් කටයුතු කරන ඇය අද වන විට රංගන ක්ෂේත්රය තුළ මෙන්ම වෙළෙඳ දැන්වීම් ක්ෂේත්රය තුළ ද දැක…
තව කියවන්න » -
“ඔක්කොම අය මාව තමයි බය කළේ. එතැන හිටපු අයගෙන් පොඩිම එක්කෙනා මම.”
අපේ රටේ රිදී තිරයේ කාටත් අමතක නොවන දක්ෂ රංගන ශිල්පියෙකු වශයෙන් පුබුදු චතුරංග මතකයට නැගෙනවා. ඔහු පිළිබඳ කතා කරන විට…
තව කියවන්න » -
“ගොඩක් පිරිමි ළමයින්ට පැටලෙනවා. මොකද එයාලා එකපාර මූණ දිහා බලන්නේ නැති නිසා”
අතිශය ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලි නාට්‍ය අතරින් මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන මල් පිපෙන කාලය ටෙලිනාට්‍ය ඔහු ප්‍රේක්ෂක පිරිසක්…
තව කියවන්න » -
නත්තල වෙනුවෙන් හිත ඇදිලා යන යුවතියක් මෙන් හැඩ වු පුෂ්පිකා
උපතින්ම හිමි තමන්ගේ සුන්දරත්වයට වටිනාකමක් ලබා දෙමින් අපේ රටේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කිරුළ දිනාගැනීමට සමත් වූ සහ එම…
තව කියවන්න » -
“නිදහස් අධ්‍යාපනය මේරට තුළ ස්ථාපිත නොකරන්නට මාගේ දියණිය වැන්නවුන් බිහිවන්නේ නැත”
අපේ රටේ දේශපාලනය තුළ බොහෝ දෙනාගේ අවධානය යොමු වූ දේශපාලඥයන් අතර සිටින තවත් එක් ප්‍රධාන දේශපාලඥයකු වශයෙන් පාඨලී චම්පික රණවක…
තව කියවන්න » -
උපන්දිනය දවසේ සහෝදරා වෙනුවෙන් සසන්ති ජයසේකර තැබු සං වේදී සටහන
මීට වසර කිහිපයකට පෙර අපේ රටේ හිටපු ජනප්‍රියතම රංගන ශිල්පිනියක වශයෙන් කාගේත් ආදරය දිනාගත් තැනැත්තියක් වශයෙන් සසන්ති ජයසේකර පෙන්වා දෙන්නට…
තව කියවන්න » -
මට නිදහසක් තියෙන්න ඕනේ. නිතී දාලා මාව කොටු කිරිම මං කොහෙත්ම අනුමත කරන්නේ නෑ.
වර්තමානයේ පුංචි තිරයේ දකින්නට ලැබෙන සුන්දර රංගන ශිල්පිනියන් අතර කාගෙත් කතාබහට ලක්වූ සුන්දර යුවතියක් වශයෙන් කස්තුරි ජයවර්ධන හඳුන්වන්නට පුළුවන්. නවක…
තව කියවන්න » -
පාසලේදී දක්ෂ හොකී ක්‍රීඩිකාවක් වු ටිෂානි “චලෝ” ටෙලිනාට්‍යයේ පාපන්දු ක්‍රීඩිකාවක් වුනේ මෙහෙමයි
බොහෝ දෙනකු අමතක නොකර මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන සුන්දර කතාවක් තේමා කරගත් “චලෝ” ටෙලිනාට්‍ය නරඹනවා. ගැමි සුන්දරත්වය එක්වූ…
තව කියවන්න »