“මීට කලින් මම කුකුළෙක් අතින් අල්ලලා තිබුණේ නැහැ” වලවෙට්ටුවා ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය හොබවන චමීර කීව දේ

වර්ථමනයේ යෞවනේ කඩවසම් තරුණයෙක් වන මොහු තරුණියන්ගේ සිත් ඇද ගත් රංගන ශිල්පියෙකු යේ. මොහු නමින් චමීර ලියනගේ වේ. මේ දින වල ‘වලවෙට්ටුවා’ ටෙලි නාට්‍ය ඔස්සේ ඔහුගේ අලුත්ම රංගනයක් ප්‍රේක්ෂකයාට දැක බලා ගන්නට අවස්ථාව උදා වී තිබෙනවා.
මෙම කතා මාලාවේ ප්‍රධාන චරිතය හොබවන්නේ චමීර ලියනගේ විසින් වේ. මෙහිදි ඔහු හිතුවක්කාර, රස්තියාදුකාර චරිතයක් නිරුපණය කරනු ලබනවා.
01.

මේ චරිතය නිරුපණයේදි ඔහු අතේ කුකුළෙක් දකින්ට හැකි අතර ඔහු ඒ පිළිබද මේ ආකාරයෙන් පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක මේ ආකාරයෙන් පවසා තිබුනා
“මීට කලින් මම කුකුළෙක් අතින් අල්ලලා තිබුණේ නැහැ. කුකුල්ලුන්ට කොච්චර ආදරේ කළාද කියනවා නම් දැන් මම කුකුළු මස් කන්නෙත් නැහැ. ඒ තරම් කුකුල්ලුන්ට ආදරේ කරන්න ගත්තා.”
02.

ජෝ අබේවික්‍රම මහත්තයාගේ රඟපෑම් දෙස බලා බොහෝ දේ උගත් ඔහු නළුවෙක් වීමට සිහින දකින්නට වු අතර ඔහුගේ සිහිනය සැබැ කර ගනිමින් ‘කොළඹ අහස යට’, ‘වෙස්’, ‘දාම්’, ‘රන්තිලි වැව’, ආදි ටෙලි නාඨ රැසක විවිධ චරිත නිරුපණය සදහා එහුගේ දායකත්ව ලබා දෙනු ලබනවා.
03.

කලා ක්ෂේත්‍රට පා තබා ඔහු වසර 12 පමණ වුවත් තවමත් කලාව පිළිබද ඔහු ඉගෙන ගන්නා බවද පවසා තිබෙනවා. රංගන ශිල්පියෙකු වීමට සිහින දැකපු ඔහු ඒ සදහා බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කරනු ලැබු බවත් අද ඔහුට එම සිහිනය සැබැ කර ගනිමින් රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කිරිමීට හැකි වීම ගැනත් ඔහු නිහතමානි ලෙස සතුටු වන තරුණයෙකි. චමීර ලියනගේ කඩවසම් රූප පෙළක් පහතින් ඔබට බලා ගන්න පුළුවන්.
04.









