
උපතින්ම හිමි තමන්ගේ සුන්දරත්වයට වටිනාකමක් ලබා දෙමින් අපේ රටේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කිරුළ දිනාගැනීමට සමත් වූ සහ එම කිරුළ ලබා ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ යම් යම් හේතු නිසා ඉතාමත් ජනප්‍රියත්වයට පාත්‍ර වූ අපේ රටේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වශයෙන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය පෙන්වා දෙන්නට පුළුවන්.
විවාහක රූ රැජිණ කිරුළ පළඳන අවස්ථාවේදී ඇයට මුහුණ දීමට සිදු වූ ගැටලුකාරී තත්ත්වය මෙරට සමාජ මාධ්‍ය තුළ ඉතාමත් උණුසුම් ලෙස කතා බහට ලක් වූ කරුණක් වුණා.
මේ කරුණ නිසාම පුෂ්පිකා ද සිල්වා යන නම නොදන්නා කෙනෙකු නොමැති තරමටම ඇය ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වුණා. ආදරණීය පුතෙකුගේ මවක් වන ඇයගේ සුන්දර කාන්තාවක් වන අතර,
නෙත් සිත් ඇද ගන්නා සුන්දර සරාගී රූ සපුවකින් ඇය නිතරම විවිධ විලාසිතා වලින් සැරසී ඡායාරූප වලට මුහුණ දෙන අතර මේ වසරේ නත්තල වෙනුවෙන් ඇය වෙනස්ම ආකාරයේ විලාසිතාවකින් සැරසී සරාගී ඡායාරූප වලට පෙනී සිටින ලද අතර,
ඇයගේ සුන්දරත්වය මනාව පෙන්වන්න ඉතාමත් සුන්දර ඡායාරූප පෙළක් වශයෙන් නත්තල වෙනුවෙන් ඇය පෙනී සිටි මෙම සුන්දර ඡායාරූප පෙළ පෙන්වා දෙන්නට පුළුවන්









