අහුලගත්ත ගොසිප්උණුසුම් පුවත්

උපන්දිනය දවසේ සහෝදරා වෙනුවෙන් සසන්ති ජයසේකර තැබු සං වේදී සටහන

මීට වසර කිහිපයකට පෙර අපේ රටේ හිටපු ජනප්රියතම රංගන ශිල්පිනියක වශයෙන් කාගේත් ආදරය දිනාගත් තැනැත්තියක් වශයෙන් සසන්ති ජයසේකර පෙන්වා දෙන්නට පුළුවන්.

ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් වශයෙන් මෙන්ම මෙන් ම සිනමාවට වල ද දැක්වූ රංගනය නිසා ඇය මෙරට ප්‍රේක්ෂක ආදරය දිනාගත් නිහතමානී සුන්දර චරිතයක් බවට පත් වුණා.

විදේශ ජාතිකයෙකු හා  විවාහ වීම නිසා අද වන විට විදෙස්ගතව ජීවත්වන නමුත් මෙරට ප්‍රේක්ෂක ආදරය ජනප්‍රියත්වයේ නම් කිසිදු අඩුවක් නැතිව අදටත් ඇයට එම ප්‍රතිචාර හිමි වනවා.

ආදරණීය සැමියා සහ දරුවා සමඟ විදේශගතව ජීවත් වෙන සසන්ති ජයසේකරගේ උපන්දිනයෙන් පසුගිය දිනක යෙදී තිබූ අතර සසන්ති තමන්ගේ ෆේස්බුක් ගිණුමේ ඡායාරූපය  වෙනස් කරමින් ඇය සහෝදරයා සමඟ සිටින ඡායාරූපයක් පළකර තිබූ අතර,

එසේ සිදු කරන්නට වූයේය  අවාස  නාවන්ත ලෙස පසුගිය දිනක ඔහු ජීවිතයෙන් සමු ගන්නට වූ නිසාත් එම වි යෝව නිසා ඇය ඉතාමත් කණගාටුවෙන් සිටින නිසාත් ඒකි උපන්දිනය දවසේ මෙලෙසය ප්‍රෝෆයිල් එක වෙනස් කර තිබුණා.

ඊට අමතරව එම ඡායාරූපයට ඉහළින් සංවේදී සටහනක් තබන්නට ද සසන්ති ජයසේකර කටයුතු කර තිබුණා එම සටහන පහතින් දැක්වේ.

“Siblings don’t need words. They have their own language. It’s my birthday and our parents 47th anniversary. We will love you and hold you with us forever my little one.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button