අහුලගත්ත ගොසිප්

පෙම්වතාගේ චරිතය රඟපෑවත් කට කතා කියන දේවල් මට කවදාවත් හැදුනේ නැහැ

අපේ රටේ කලා ක්ෂේත්රය තුළ ඉතාමත් ඉහළින් තම ජනප්රියත්වය රඳවා ගත් සිනමාව තුළ දක්ෂ කඩවසම් ජනප්රිය රංගන ශිල්පියෙකු වශයෙන් ප්රේක්ෂක ආදරය නොඅඩුව දිනා ගන්නට සමත් වූ රංගන ශිල්පියකු වශයෙන් රොෂාන් රණවන හඳුන්වන්නට පුළුවන්.

සිනමාව තුළ ඔහු දැක්වූ සුවිශේෂී රංගන හැකියාව නිසාම අපේ රටේ තරුණයන් මේ සිහින කොහොම බවට පත් වන්නට පත්වන්නට අදටත් ඔහු සමත් වී සිටිනවා.

ආදරණීය චරිත නිරූපණය කරමින් ප්රේක්ෂක හදවත් තමන් වෙත නතු කර ගැනීමට සමත් මෙම කඩවසම් රංගන ශිල්පියාට හිමි ජනප්රියත්වයේ කිසිම අඩුවක් නොමැතිව අදටත් ඔහු එම ප්රේක්ෂක ආදරේ හිමි කරගනු ලබනවා.

2006 වසරේදී තිරගත වූ හිරිපොද වැස්ස සිනමා කෘතිය තුළින් ප්රේක්ෂකයා හමුවට පැමිණෙන රොෂාන් රණවන තව පළමු නිර්මාණය ඔස්සේ ඔස්සේම ඉතාමත්ම ඉහල ප්රේක්ෂක ආකර්ෂණයක් දිනා ගනු ලබනවා.

නිහතමානී කලාකරුවෙකු වශයෙන් දිගු ගමනක් ගිය ඉතාමත් සුන්දර විවාහ ආදරණීය සැමියෙකු වශයෙන්ද මොහු ආදර්ශමත් රංගන ශිල්පියෙකු වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන්.

නමුත් පසුගිය කාලය පුරාවට රටේ සිදු වූ ස තත්වය හමුවේ කලා නිර්මාණ ඔස්සේ ඔහු දැක ගැනීම නොහැකි තත්ත්වයක් උදා උනා. කලාකරුවෙකු වශයෙන් ප්රේක්ෂක ආදරය ලබමින් අදටත් කලා ක්ෂේත්රය තුළ රැඳීමට වාසනාව තිබේද බවත් තමන් කලාවට පිවිසෙන්නේ අහඹු ලෙස තමන්ගේ වාසනාව නිසා බවත් තම අදහස් දැක්වීමකදී රොෂාන් පවසා තිබුණා.

පුංචි තිරය තුළ වැඩි වශයෙන් දක්නට ලැබෙන චරිතයක් වන රොෂාන් රණවන පුංචි තිරයේ චරිත බාර ගැනීමේ දී තමන්ට සෑහෙන චරිත පමණක් තෝරා ගැනීමට කටයුතු කරන බවත්,

පුංචි තිරයේ හොඳ නිර්මාණ සඳහා තමන්ට ආරාධනා ලැබුණොත් අනිවාර්යයෙන්ම එම නිර්මාණ අවධි වැඩ කටයුතු භාර ගන්නා බව ඔහු මෙම අදහස් දැක්වීමේදී වැඩිදුරටත් පවසා තිබුණා.

සිනමා ලෝකය තුල පෙම්වතාගේ චරිතය නිරූපණය කරමින් ඔහු විවිධ චරිත නිරූපණය කරනු ලැබුවත් අදටත් කිසිදු කටකතාවක් නොමැතිව රංගන ක්ෂේත්රය තුළ සිටීමට ඔහුට හැකි වී තිබෙනවා.

සිනමාව තුළ තරුණ රංගන ශිල්පිනියන් හා රංගන කටයුතු කිරීමේදී කිරීමේ දී තමන්ගේ බිරිඳ ගෙන් කිසිදු අකමැත්තක් නොමැති බවත් එසේ තමා හා රංගනයේ යෙදෙන රංගන ශිල්පීන් කවුරුන්දැයි සොයා දෙන්නේ ද ඇය විසින් වන බවත් තමන් වහලින් තේරුම් ගත්තා,

ආදරණීය බිරිඳක් වශයෙන් තමන්ගේ රංගන කටයුතුවලට ඇය ලබාදෙන සහය ලබාදෙන සහය තම අදහස් දැක්වීමේ දී වැඩිදුරටත් කරුණු දක්වමින් ඉතාමත් ආදරයෙන් ඔහු මතක් කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button