දරුවොත් එක්කම ඉන්න අම්ම කෙනෙක් වෙන්න මමත් ආසයි – උමාරියා සිංහවංශ

ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්රය තුළ අතිශයින් ම කතා බහට ලක්වන කතාබහට ලක්වනු චරිත අතර සිටින සුන්දර දක්ෂ ගායිකාවක් ලෙස උමාරියා සිංහවංශ හඳුන්වන්නට පුළුවන්.
වෙනස්ම ආකාරයේ ගායනා ගායන හැකියාව කින් සමන්විත ඇය මෙරට සංගීත ක්ෂේත්රය තුළ කාගේත් අවධානය ආදරය දිනා ගත් සුවිශේෂී ගායිකාවක් වනවා. සිංහල භාෂාවට අමතරව වෙනත් භාෂා ගණනාවකින් ඉතාමත් සුන්දර ලෙස ගීත ගායනා කිරීමේ හැකියාව ඇය සතු වන නිසා ඇයගේ කටහඬ ආදරේ කරන බොහෝ රසික පිරිසක් අද වන විට සිටිනවා.
ඇය මෙරට ජනතාව අතරට යන්න විශේෂ ගායිකාවක් ලෙසට පත් වීමට ඇය විසින් ගායනා කරන ලද මන්දපමා ගීතය ඉතාමත් සුවිශේෂී ගීතයක් බවට පත් වනවා. ප්‍රසංග වේදිකාව තම ගායන හැකියාවෙන් කොල් මත් කරන ගායන ශිල්පිනියන් අතර ඇය ප්‍රමුඛස්ථානය සිටින අතර මෙරට ප්‍රසිද්ධ ගායක කණ්ඩායමක් වන භාතිය හා සංතුෂ් සමග එක්වී ගීත ගායනා කරන උමාරියාගේ කට හඬට කටහඬට ආශා කරන බොහෝ පිරිසක් අදටත් දැක ගැනීමට හැකි වනවා.
පසුගිය දිනවල සිරස නාලිකාවේ විකාශය වූ voice ගායන තරගාවලියේ විනිශ්ච වරයෙකු වශයෙන් කටයුතු කරනු ලැබූ අතර එහිදී ගායනයට දක්ෂ දරු දැරියන් අගය කරමින් ඇය ඔවුන් පුහුණු කළ ලද ආකාරය ගැන බොහෝ ප්‍රශංසා ඇයට හිමි වුණා.
සංගීත ක්ෂේත්‍රයට පැමිණ ඔවුන් අවුරුදු 17 පවා ඉක්ම යන ඇය මෙරට සංගීත ක්ෂේත්රය තුළ ඇයගේ නමයි ඉහළින්ම තබා ගැනීමට තරම් දක්ෂ ගායිකාවක් වනවා. ඒ සම්බන්ධයෙන් ඇය දැක්වූ අදහස් දැක්වීම කදී පවසා සිටියේ එම කාලය පසු කරමින් අද තමන් සිටින තත්ත්වය දැක සතුටු වන බවත්,
බොහෝ සුබ අසුබ කාලවල් පසු කරමින් තමන් මෙම ගමන පැමිණි බවත් ගොඩක් සුන්දර දේවල් වලට තමන් මුහුණ දුන් බවත් ඒ ගැන ඉතාමත් සතුටු වන බවත් රසික රසිකාවියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ආදරය නොඅඩුව අදටත් ඇයට හිමිවන බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියා.
ඇයගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරන විට ඇය විවාහක යුවතියක් වෙනවා. ඇය විවාහ විවාහ වී මේ වන විට වසර හතරක් ඉක්මවා යන බවත් ඔහු ප්‍රංශ ජාතිකයෙකු බවත් මේ වන විට ඔහු ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින බවත්
තමන් මේ වන විට දරුවන් ලබන්නට ආසාවෙන් බලා සිටින බවත් දරුවන් ලබලා සතුටින් ජීවත්ව සිටින්නට මග බලා සිටින බවත් දරුවන් සමග සමග ජීවත්වෙන අම්මා කෙනෙකු වෙන්නට මග බලා සිටින බවත් ඇය පවසා සිටියා








