
රටේ සිටින මෙරට ජනතාව අතර වඩාත් ජනප්‍රිය කලා පවුලක් ලෙස ඇන්තනි පවුල හඳුන්වන්නට පුළුවන්. එම කලා පවුලේ පවුලේ සියලුම සාමාජිකයන් නොදන්න කෙනෙකු අපේ රටේ නැහැ.
ඒ තරමට ඔවුන් මෙරට කලා ශිල්පීන් තුළ ඔවුන්ගේ ජනප්‍රියත්වය පවත්වාගෙන යනු ලබනවා . ජැක්සන් ඇන්තනී මහතාගේ දරුවන් තිදෙනා අතරින් වැඩිමහල් පුතණුවන් වන්නේ අකිල ධනුද්දරයි.
මෙරට ප්‍රේක්ෂකයා අතර අතිශයින්ම ජනප්‍රිය වු යොවුන් පරපුරේ රංගන ශිල්පියෙකු වනවා. රංගනයට දක්ෂතා දක්වන කඩවසම් රංගන ශිල්පියෙකු වන අකිල ධනුද්දර මෙරට නිරූපණ ක්ෂේත්‍රය තුළ ද සිටිනා කඩවසම් චරිතයක් වේ.
විවිධ දක්ෂතා වලින් පරිපූර්ණ ඔහු දක්ෂ නිවේදකයකු වශයෙන් ද නර්තන ශිල්පියෙකු වශයෙන්ද මෙරට ජනතා වතර ඔහුගේ ජනප්‍රියත්වය ඉතා ඉහළින්ම පවත්වාගෙන යනු ලබනවා.

උපතින්ම හිමි එම කුසලතා නිසා ඔහු තම පියා සේම මෙරට දක්ෂ කලාකරුවෙකු වීම නොඅනුමානයි. කඩවසම් රංගන ශිල්පියෙකු වන මොහුට ඉතාමත් සුන්දර ආදරණීය බිරිඳක් මෙන්ම ආදරණීය පුංචි දියණියක් ද සිටිනවා.
කාලයක් ඔහුගේ පෙම්වතිය වී සිටි ඇය අද වන විට ඔහුගේ ආදරණිය බිරිඳ බවට පත් වී තිබෙනවා ඇය නමින් එමී වේ. අඛිල ධනුද්ධරගේ ආදරණීය පුංචි දියණිය සකී ආරණ්‍යාවේ.
අකිලගේ සහ එමීගේ හුරතල් දියණියගේ සුන්දර ඡායාරූප මෙන්ම ඇයගේ හුරතල් වැඩ වල වීඩියෝ ද නිතරම සමාජ මාධ්‍ය තුළ දැක ගැනීමට හැකි වනවා.
නමුත් අද ඔබට මේ ගෙන එන්නේ අකිලගේ ආදරණීය බිරිඳ වන එමී සහ පුංචි ආරණ්‍යා දෙපෙළ පසුගිය දිනක විවාහ උත්සවයකට සහභාගි වී එම අවස්ථාවේදී ඔවුන් දෙපළ ලබාගත් සුන්දර ආදරණීය ඡායාරූප වලින් කිහිපයක් වේ.









