අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්තරු ගොසිප්

දැන් ඉතින් අලුත් ආදරෙත් එක්ක වගකීම් ගොඩයි, තාත්තා කෙනෙක් වෙලාම බලන්න ඕන ඒ හැඟීම

අපේ රටේ දක්ෂ ගායන තරු තේරීමේ පළමු සජීවී ගායන වැඩසටහන හිරු නාලිකාව ඔස්සේ විකාශය කරනු ලබන අතර ප්රේක්ෂකයන් අතිවිශාල ප්රමාණයක් මෙම සජීවී රියැලිටි වැඩසටහන් සමග සම්බන්ධ වී එය නරඹන අතර බොහෝ දෙනෙක් ආදරය කරන අතිශයින් ජනප්රිය වැඩසටහනක් ලෙස එය පෙන්වා දිය හැක.

මෙම හිරු ස්ටාර් වේදිකාව ඔස්සේ අතිශයින් ජනප්රිය ගායන තරු රාශියක් බිහිකිරීමට සමත්වූ අතර එම වේදිකාව ඔස්සේ බිහිවූ ශ්රාවකයෙක් ගණනාවක් උගෙ ආදරයේ ඌට ආදරයට පාත්ර වූ ජනප්රිය කඩවසම් යෞවනයකු වශයෙන් මනේජ් සංජය හඳුන්වන්නට පුලුවන් වෙන අතර ඔහුගේ ගායන දක්ෂතාව මෙරට ප්රේක්ෂකයාගේ හදවත කිරීමට තරම් සමත් වුණා.

ඔහුට ලැබුණු එම ජනප්රියත්වය නිසාම මෙරට ජනප්රිය ගායන තරු අතර ඉදිරියටම ඒමට අවස්ථාව ඔහුට හිමිවනවා. මේ නිසාම තරුණ දක්ෂ ගායකයෙකු වශයෙන් කෙටි කාලයක් තුළ අද වන විට ඔහු තමන්ගේ අනන්යතාවය ගොඩ නගා ගැනීමට තරම් දක්ෂ වනවා.

මනේජ් තමන්ගේ රසික රසිකාවියන් අතර ප්රසිද්ධ වීමට තවත් එක් කරුණක් වූයේ ඔහුගේ ආදරණිය ආදරණීය බිරිඳ සමග නිරන්තරයෙන්ම පල කරන නම් සුන්දර ඡායාරූප නිසයි.

මවු පදවිය ලද ඇයගේ ඇය ගේ බිරිඳ සමඟ සුන්දර ඡායාරූප පෙලක් සමාජ මාධ්යට නිකුත් කිරීමට කටයුතු කර තිබූ අතර ළඟදීම පුංචි දියණියක් නිවසට ගෙන ඒමට නොඉවසිල්ලෙන් බලා සිටින ඔහු තමන්ගේ සමාජ මාධ්ය කිරීමේ සම්බන්ධයෙන් ආදරණීය සටහනක් තබන්නට වූ අතර

එහිදී ඔහු කියා සිටියේ අලුත් ආදරයක් එක්ක වගකීම ගොඩක් තමන්ට පැවරෙන බවත් තාත්තා කෙනෙක් වෙලාම එම හැඟීම කොතරම් ද යන්න බලා ගැනීමට හැකිවන බවත් පුංචි දියණිය ගෙදර එනකන් ඉවසිල්ලක් නැතුව බලා සිටින බවත්

තමන්ගේ පුංචි දදියණියට මිහින්යා ස්වරැසි යන නම තබන බවත් ඔහු වැඩිදුරටත් වැඩිදුරටත් පවසා සිටියා. අද වන විට පුංචි දියණියකගේ ආදරණීය පියෙකු වන අපි කවුරුත් ආදරය කරන මේ දක්ෂ ගායකයා පිය පදවි ලැබීම සම්බන්ධයෙන් ඔහුට සුබ පැතුම් එක් කරන්නට ද අමතක නොකරමු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button