
වර්තමානයේ බොහෝ දෙනා අතර වඩාත් ජනප්‍රියත්වයට පත්ව සිටින ,නිතර කථාබහට ලක්වෙන, නිරන්තරයෙන් පුවත් මවන රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් ලෙස පියුමි හංසමාලි ව හඳුන්වා දෙන්න පුළුවන්.
ටෙලි ,සිනමා නිර්මාණයන් ඉතා අවම ප්‍රමාණයකට රංගනයෙන් දායක වුවත් ගීත රූප රචනා බොහොමයක් මගින් ප්‍රේක්ෂකයින් වැළඳ ගෙන සිටින ඇය වඩාත් ප්‍රසිද්ධ අ ඩ නිරු’ වත් ඡායාරූප ,දර්ශන සඳහා කිව්වොත් නිවැරදියි.
ඉතා සැහැල්ලු මෙන්ම කෙටි ඇඳුම් විලාසිතාවන්ට වඩාත් ප්‍රිය කරන, ඉතා සරල ගති පැවතුම් ඇති තරුණියක වන ඇය රංගන ශිල්පිනියන් අතර මෙන්ම ප්‍රේක්ෂකයින් අතර ද වැඩි ආදරයට පාත්‍ර වන්නේ ඇයගේ ඇති කෙලින් කතා කිරීමේ හැකියාව නිසා කිව්වොත් නිවැරදියි.
ජීවිතේට පැමිණෙන අපමණ බාධක ,දුක් ගැහැට හමුවේ නොසැලී තම පුතු ද තනිව හදා වඩා ගනිමින් ,පෝෂණය කරමින් ජීවන මඟ ගමන් කරන දිරිය ගැහැණියක වන ඇය,
කොපමණ සිත් රිදීම් හමුවේ වුවත් නොසැලී සියල්ල විඳ දරා ගනිමින් ඒ සියල්ල උපේක්ෂාවෙන් භාරගන්නා සැහැල්ලු දිවියක් ගත කරන තැනැත්තියක් කිව්වොත් නිවැරදි.
ඒ වගේම මේ වන විට ඇයගේ විලාසිතාවන්ට ප්‍රිය කරන ඒවා අනුකරණය කරන බොහෝ පිරිසක් ඇය වටා නිර්මාණය වී සිටින බව නොරහසක්.
එමෙන්ම මේ වන විට වැඩිම ඉල්ලුමක් සහිත ,ඉහළ මිලක් අය කරන නිරූපණ ශිල්පිනියන් අතර ඉහළින් පසුවන පියුමිගෙ සුන්දර ඡායාරූප පෙලක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා ඔබත් දකින්නට ඇති.
ඒ ඇය මෝටර් රථයක් පසුපස සිට ලබාගත් ඡායාරූප පෙළ කුයි. බොහෝ දෙනා ඇය අලුත් මෝටර් රථයක් මිලට ගෙන යැයි පැවසුවත් අපිට දැනගන්න ලැබුණේ එය ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන හෂාන් පන්නිලට අයිති මෝටර් රථයක් බවයි.
ඉතින් ඇයගේ එම සුන්දර ඡායාරූප පෙළයි අපි අද ඔබ වෙත රැගෙන එන්න සිතුවේ.









