ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

ලෝකයම උන්මාදයෙන් පිරවු අපේ රටේ යොහානිගේ අලුත්ම සින්දුව මෙන්න

”‍මැණිකේ මගේ හිතේ”‍ ගීතයෙන් ලොවක් වසගයට පත් කරපු අරෙටේ යොවුන් ගායිකා යොහානි ද සිල්වා මේ දින වල ලොකු කුඩා, දේශිය විදේශිය කා අතරත් ජනප්‍රිය චරිතයක් බවට පත් වී තිබෙනවා.

මානූෂීය මෙහෙයුමේ 57 වැනි සේනාංකය භාරව කටයුතු කළේ. යොහානි ගේ පියා විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ප‍්‍රසන්න සිල්වා වේ. මෙතුමාගේ ආදරණිය දියණිය වන යොහානි අද වන විට ලෝකයක් ආදරය කරන ගායිකාවක් බවට පත් වි තිබෙනවා.

කුඩා කාලයේ සිට  සංගීතය හැදෑරු ඇය 2016 මගේ යූ ටියුබ් නාලිකාව ඕසසේ ඇයගේ ගායනා කටයුතු ආරම්භ කරනු ලබනවා.

එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලැබු ඇය මේ වන විට  ගිණුම්කරණ උපාධියක් ලබා ගෙන ඇති අතරජනප්‍රිය ගායක දෙපළක් වන භාතිය සහ සන්තුෂ් සමඟින් 2020 වසරේ ‘සිරිසඟබෝධි මාළිගාවේ’ ගීතය ගායනා කිරිම මෙරට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වීමට තවත් හේතුවක් වුනා.

හිපොප් සංගීතයට වැඩි කැමැත්තක් දැක්වු ඇය රෙඕබුල් ප‍්‍රසංගයෙන් ප‍්‍රසිද්ධ වේදිකාවට එන ඇය අද වන විට සමාජ ජාල මාධ්‍ය වල ජනප්‍රිය චරිතයක් බවට පත් වී තිබෙනවා.

අද වන විට අපේ රටේ වාගේම ජාත්‍යන්තරයෙත් නමක් දිනා ගැනීමට සමත් වු ඇය විශේෂයෙන් බොලිවුඩයේ සුපිරි තරුවක් වන අමිතාබ්ගේ ෆෙස්බුක් ගිණුමේ යොහානිගේ වීඩියෝවක් පළ කර තිබුනේ ”‍මට මේක අහන එක නතර කරගන්න බැහැ”‍ යන්න සදහන් කර තිබුනේ ඇයගේ ගීතයට ඉහළම වටිනාකමක් ලබා දෙමිනි.

ඇයගේ අලුත්ම ගීතයක් ළගදීම ‍ප්‍රේක්ෂකයන්ට දැක බලා ගැනීමට හැකියාව තිබෙනවා. මේ ගීතයත් ඇයට ආදරය කරන බොහෝ දෙනා වැළද ගනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසයයි. යොහානිගේ අලුත්ම සිංදුව, “ඇවිදන් යනවා” ඉතින් ඉදිරියේදී ඔබට මෙම ගීතය බලාගන්න පුළුවන් වෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button