
නව පරපුරේ වෙනස්ම ආකාරයේ සුන්දර කටහඬක් පිහිටි සුන්දර ගායිකාවක් වශයෙන් මේ වන විට රසික රසිකාවියන්ගේ හදවත් ආමන්ත්‍රණය කළ ඇය නමින් කාංචනා අනුරාධි ප්‍රනාන්දු වේ.
ඉතාමත් කෙටි කාලයක් තුළදී ඇයගේ ඇය ගේ කටහඬින් ඇයගේ කට හඬින් ගායනා කර සියලුම ගීත ඉතාමත් ඉහළ ජනප්‍රියත්වයට පාත්‍ර වූ යුතු බවට පත්වුණා.
නවක ගායන ශිල්පිනියක් වශයෙන් මෑත කාලයේදී විශාල ජනප්‍රියත්වයක් හිමි කරගනිමින් රසික රසිකාවියන් අතරට යාමට හැකි වූ ඇයගේ සුන්දර කට හඬින් ගැයෙන ගීත අතර උදුරාවී, දැනෙනා තුරු මා, හදිසි ද මන්දා, වැනි ගීත පෙන්වා දෙන්නට පුළුවන්.
ඇයටම ආවේනික වූ ලයාන්විත සුන්දර කටහඬත් ඇගේ සොඳුරු සුන්දර රූ සපුවක් නිසා ඇය කෙටි කාලයක් තුල රසික සිත් ආමන්ත්‍රණය කරන ලද සුන්දර ගායිකාවක් වුනා.
ඇයගේ නවතම ගීතය සම්බන්ධව අදහස් පළ කිරීමේ දී ඇයි කියා සිටියේ එම ගීතයට මෙතරම් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියා ඇය නොසිතූ බවයි.
තරමක් ගැඹුරු අදහසකින් යුත් ගීතයක් වුවත් විවිධ පුද්ගලයන් මගේ අත්දැකීම් ඔස්සේ එම ගීතය රස විඳින බවත් ඇය තමන්ට නිහතමානී සතුටක් බවයි අනුරාධි කියා සිටියා.
මෙම ගීතයේ විඩියෝව සදහා පෙනි සිටින්නේමද ඇය වන අතර ඉතාමත් සුන්දර තේමාවක් යටතේ නිර්මාණය වු මේ ගීතය තුළ ජීවිතයේ හදිසි වෙලා තීරණ ගන්නා ආකාරය පිළිබඳව තියවෙන අතර,
කංචනාගේන් ඇය ජිවිතයේදී එවැනි හදිසි තීරණ ගත්තාද යන්න පිළිබද විම්‍සන විට ඇය කියා සිටියේ පහත ආකාරයටයි.

“ජීවිතය හදිසි වෙලාගන්න තීරණ හැමෝටම තියෙනවා. එහෙම සිදුවීම් මගේ ජීවිතේ තියෙනවා. නමුත් මේ ගීත වීඩියෝවෙ වගේ සිදුවීම් නම් තවම වෙලා නැහැ.
හදිසිවෙලා උසස් පෙළ ප්රශ්න පත්තරේ ප්රශ්න පවා මගහැරිලා තියෙනවා. ඉස්කෝලේ යන කාලේ වැරදි කෝච්චිවල ගිහින් තියෙනවා. ඕවා තමයි මගේ ජීවිතය හදිසි වෙලා කර ගත්තු වැරදි “
කෙසේ නමුත් සුන්දර ගීත ගණනාවක් රසික රසිකාවියන්ට ලබා දෙන සුන්දර ගායිකා කාංචනා අනුරාධි සංගීත ජිවිතේ වැඩකටයුතු තව තවත් සාර්ථක වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.








