සයුරෙන් එහා පුවත්
-
ඇන්ටාක්ටිකාව වසාගත් අයිස් තට්ටුවට පහළින් සැඟවුණු භූමියක් හමුවෙයි..
ඇන්ටාක්ටිකාව වසාගෙන ඇති දැවැන්ත අයිස් තට්ටුවට පහළින් සැඟවී ඇති භූමියක් හඳුනාගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇති බවයි වාර්තා වන්නේ. අදාළ පර්යේෂක…
තව කියවන්න » -
ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ තම තීරණයට එකඟ නොවන රටවලට තීරුබදු පනවනවා!
ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ තම තීරණයට එකග නොවන රටවලට තීරුබදු පනවන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ ධවල මන්දිරයේ…
තව කියවන්න » -
ගුවන් සමාගම් ඉරාන ගුවන් සීමාව මඟහැර යයි
මැදපෙරදිග කලාපයේ මතුව ඇති නොසන්සුන්කාරී තත්ත්වය මත මේ වන විට බොහෝ ගුවන් සමාගම් තම ගුවන් යානා ඉරාන ගුවන් සීමාව මඟහැර…
තව කියවන්න » -
රටවල් 75කට වීසා නිකුත් කිරීම නවත්වයි !
ඉරානය, රුසියාව, සෝමාලියාව සහ ඇෆ්ගනිස්තානය ඇතුළු රටවල් 75 ක පුරවැසියන් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව අත්හිටුවීමට ඇමෙරිකාව තීරණය…
තව කියවන්න » -
හොඳින් හෝ නරකින් ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නවා – ට්‍රම්ප්
පහසුවෙන්’ නොහැකි නම් ‘අපහසුවෙන්’ හෝ ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නා බව අමෙරිකානු ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් තහවුරු කර තිබේ. ඔහු පවසා…
තව කියවන්න » -
ප්‍රහාරයකින් ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් මිය යයි – T20 තරගයෙන් කණ්ඩායම ඉවත් වෙයි
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරනවා.…
තව කියවන්න » -
රෝගීන්ගේ බෙහෙත් වට්ටෝරුවට වෛද්‍යවරුන්ගේ අත්අකුරු බලන්න අධිකරණ නියෝගයක්
වෛද්‍යවරුන් විසින් රෝගීන් සඳහා ලබාදෙන බෙහෙත් වට්ටෝරු පැහැදිලි අත්අකුරින් ලිවිය යුතු බවට වන නියෝගයක් ඉන්දීය අධිකරණයක් විසින් ලබාදී ඇති බවයි…
තව කියවන්න » -
ප්‍රබල භූ කම්පනයෙන් 26කට දිවි අහිමිවෙයි – සංඛ්‍යාව ඉහළ යා හැකි බවට ඉඟි
මධ්‍යම පිලිපීනයට බලපෑ රික්ටර් මාපකයේ 6.9ක භූ කම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන්…
තව කියවන්න » -
ලොව විශාලතම බිට්කොයින් අත්අඩංගුවට ගනී – වසර 7ක විමර්ශනයක ප්‍රතිඵලයක්
මෙතෙක් ලොව සිදු වූ විශාලතම ඒක පුද්ගල ක්‍රිප්ටෝ මුදල් සිද්ධියකට අදාළව චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත්…
තව කියවන්න » -
ලංකාවම කැළඹු ඉන්දීය නළු විජේගේ දේශපාලන රැලියකට ගිය 30කට ආසන්න පිරිසක් මිය යයි
කරූර් හි පැවති තමිලගා වෙට්රි කසාගම් (TVK) ප්‍රධාන නළු-දේශපාලනඥ විජේගේ රැලියේදී ඇති අධික තෙරපිමකින් එමඟින් දරුවන් කිහිප දෙනෙකු ඇතුළුව අවම…
තව කියවන්න »