ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

පේෂල මනෝජ් සහ පුර්නිකාගේ සොඳුරු කැදැල්ල

දෙරණ චැම්පියන් ස්ටාර් වැඩසටහන හරහා අතිශය ජනාදරයට පත් වූ පේෂල මනෝජ් කවුරුත් හඳුනනවා . අපේ රටේ ආදරේ දිනා ගත් මේ පේෂල ඉතා දක්ෂ තබ්ලා වාදකයකු වනවා. එමෙන්ම මොහු ගායකයෙක් ද වනවා.

ගායනයට වාදනයට නිවේදනයට උපන් හපන් හපන්කම් දක්වන පේෂල අපේ රටේ බොහෝ දෙනකුගේ ආදරය දිනාගත් අපූරු චරිතයක් වන අතර ඔහුගේ නිවේදන කටයුතු සිදු කරන අපූරු විලාසේ කාගෙත් සිත් ඇදගන්නා සුළු කරුණක් වනවා සේම අප කවුරුත් හඳුනන පූර්ණිකා සමඟ විවාහ වන පේෂල මේ වන විට ආදරණීය පවුල් ජීවිතයක් ගත කරනු ලබනවා.

01.

කවුරුත් නොසිතූ ලෙස සිදු වු මේ පේෂල සහා පූර්ණිකා ගේ විවාහය අපේ රටේ කලා ක්ෂේත්රයේ කාලයක් බොහෝ සේ කතා බහට ලක්වුනු මාතෘකාවක් වුනා. ඊට හේතු වන්නේ පේෂල සහා පුර්ණිකා යන දෙදෙනාම දෙරණ නාලිකාවේ නිවේදකයන් ලෙස කටයුතු කරනු ලැබූ නිසයි.

ඔවුන් දෙපළගේ විවාහය සැබැවින්ම බොහෝ දෙනෙකු අතර ආන්දෝලාත්මක කතාබහට ලක්වූ ලක්වූ කරුණක් ද වුනා. මේ සියලු කරුණු වලට පේෂල උත්තර දුන්නේ මේ විදිහටයි.

02.

“පවුල් ජීවිත වල එක එක ප්රශ්න ඇතිවෙන්නේ කලාකරුවන්ගේ විතරක් නෙවෙයිනේ. දික්කසාද වුන කීදෙනෙක් ආයේ විවාහ වෙලා තියෙනවද.

මිනිස්සුන්ට ඒ ප්රශ්න තියෙනවනම් ඒ මිනිස්සු ඒවා විසඳගන්න ඕනේ. එහෙමනේ වැඩ කරන්නේ. කාටවත් කාගේවත් පුන්ගලික ජීවිතේ අදාළ නෑ, කට කතා කියන අය මොනවා කිවුවත් අපි අපේ ජීවිතය සුන්දර ගතකරනවා”

03.

අද වන විට පේෂල සහ පූර්ණිකා තමන්ගෙ වැඩිමහල් පුතණුවන් සහ දියණිය සමග සුන්දර ජිවිතයක් ගත කරන අතර ඔයුන් දෙපළගේ ආදරණිය ඡායාරූප කිහිපයක් ඔබට දැක ගන්නට පුළුවන්.

04.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button