අහුලගත්ත ගොසිප්

අපි වයසයි කියල හිතුවොත් ගොඩක් දේවල් කරගන්න බැරි වෙනවා. ලංකාවේ අහිංසකම රංගන ශිල්පිනිය අශිකා

ඇය දක්ෂ මෙන්ම හරිම ලස්සන රූ සපුවකට හිමිකම් කිය ආදරණීය අහිංසක රංගන ශිල්පිනියක් කිවුවොත් නිවැරදියි. ඇය පුංචි තිරයේ අමතකම නොවන අහිංසක චරිතයක වන අතර, නමින් අශිතා මනසිංහ යි.

අශිතා රංගන ශිල්පිනියක වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක ද වන්නේ ඈ තුළ වූ අපූරු දස්කම් නිසාවෙනි. අශිතාට මේ වන විට ලැබී ඇති ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් මෙන්ම ප්‍රේක්ෂක ගෞරවය ආදරය අප්‍රමාණය.

අශිතා මනසිංහ ඔබේ ආදරණීය කලාකාරිනිය ආදරණීය බිරිඳක් වගේම ආදරණීය දරුවන් තිදෙනෙකුගේ සෙනෙහෙබර මවක් ද වන අතර,

ඇගේ ආදරණීය දරු තිදෙනා ද කෙමෙන් කෙමෙන් වැඩෙත්ම, ඇය කියන්නේ දැන් හිතන්න ඕනේ ඇගේ දරුවන්ගේ අනාගතය ගැන බව කියලයි.

ඉතින් දරුවන්ගේ අනාගත ස්ථාවරත්වය වෙනුවෙන් අශිතාට පුංචි ව්‍යාපාරයක් පටන් ගන්නත් හිතෙනවා කියලයි අශිත නම් කියන්නේ.

ඒ වගේම ඇයට රංගන ඇරයුම් ලැබෙද්දී ඇගේ කාර්යබහුලතාවය වගේම, යොදවන්න පුලුවන් කාලය එක්ක ත් හිතලා බලලා තමයි අශිතා “රඟපෑම” ගැන හිතලා බලන්නේ.

අශිතා නිරූපණයට සම්බන්ධ වුණත් ඇගේ වෘත්තිය නම් “නිරූපණ ක්ෂේත්‍රය” නොවන අතර, ඇය නම් කියන්නේ නිරූපණය යනු හොඳ හැදෑරීමක් සහිතව කළ යුතු දෙයක් වන බවත්,

ඇයට ඇගේ වයසත් එක්ක දැන් නම් නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න තියන කාලෙත් අඩු බවත් ය. අශිතා කියන්නේ කොච්චර වයස ගියත් පෙනුමින් ඇගේ වයස නොපෙනෙන ලස්සන කාන්තාවක වන අතර,

ඇගේ රුව දුටුවන් මන පිනවන මුහුණුවරකින් ද යුක්ත වන අතර, ඒ ඇගේ හිතේ ඇති සුන්දර බාවයත් පිරිසිදු ධාර්මික චේතනාවන් ද නිසාවෙනි. ඉතින් අශිතා නිරන්තරයෙන්ම කියන දෙයක් තමයි,

“අපි වයසයි කියලා හිතුවොතින් අපිට අපි වෙනුවෙන් ගොඩාක් දේවල් කර ගන්න බැරි වෙනවා කියලත්, ඒ වගේම වයස නෑ කියලා හිතලා තමයි අපි වැඩ කරන්න ඕනේ හරි දේ”, කියලා.

ඔන්න ඉතින් අශිතා මනසිංහ ඔබේ ආදරණී කලාකාරිනිය සමාජ මාධ්‍යන් ඔස්සේ සටහන් කොට ඇති මේ සංවේදි සටහන නිසාවෙන්ම බොහෝ දෙනෙක් අශිතා ගැන මේ දවස්වල කථා වෙන්නට හොයන්න බලන්න පටන් අරගෙන තියනවා.

අශිතාගේ ආදරණීය දියණියගේ අසනීප තත්ත්වය නිසාවෙන් තමයි අශිතා මෙවැනි සංවේදී සටහනක්, යොමු කර තිබෙන්නේ සමාජ මාධ්‍යයන් ඔස්සේ.

ඉතින් ඒ තමයි,අශිතා මනසිංහ ආදරණීය සුරීපී කලාකාරිනිය සියළුම දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, “ඇගේ ආදරණීය දියණියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න”, කියලයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button