උණුසුම් පුවත්තරු ගොසිප්තාක්ෂණික පුවත්දේශිය පුවත්

විවාහ දෙකකින් වෙන් වෙලාත් මේ වන විට සතුටින් ජිවිතය ගෙවන මේනකා පිරීස්

මෙරට කලා ක්ෂේත්රය තුළ බිහි වූ තවත් එක් දක්ෂ රූමත් රංගන ශිල්පිනියක් වශයෙන් මේනකා පීරිස් හඳුන්වන්නට පුළුවන්. රංගනයට මෙන්ම නර්තනයටද ඉතාමත් දක්ෂ තැනැත්තියක් වශයෙන් ඇයව පෙන්වා දිය හැක.

රංගන ක්ෂේත්‍රය තුළ විවිධ කලා නිර්මාණ වල විවිධ චරිත මවමින් මේනකා පිරිස් තමන්ගේ රංගන හැකියාව උපරිමයෙන් පෙන්වන්නට වූ අතර මේ නිසා ම මෙරට සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වශයෙන් ඇයව හැඳින්වූවහොත් නිවැරැදි.

පසුගිය කාලය පුරාවට ටෙලි නිර්මාණ ගණනාවකින් ඇයගේ විවිධ චරිත නිරූපණ ගණනාවක් ප්‍රේක්ෂකයාට දැකගැනීමට අවස්ථාව උදා උනා.

රංගන කටයුතුවලට අමතරව නර්තනයට ද දස්කම් දක්වන ඇය ” මේනකා පිරිස් ඩාන්ස් ඇකඩමි” යන නමින් ඇයගේම නර්තන සාදාගනු ලබනවා.

පසුගිය කාලය පුරාවටම ඇය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ නිතර කතා බහට ලක් වන්නට වූයේ ඇයගේ දෙවන විවාහයේ සැමියා වූ මෙරට සිටින දක්ෂ රංගන ශිල්පියෙකු වන රනිල් කුලසිංහගෙන් ද ඈත්වීම නිසයි.

පළමු විවාහයෙන් ඈත්වී වසරකට පමණ පසු නැවත ඔයාට ප්‍රසිද්ධ රංගන ශිල්පියකු වන රනිල් සමඟ සාර්ථක විවාහ දිවියක් ගත කරන ඔවුන් දෙපළ යම් යම් හේතු නිසා විවාහය දෙදරා යන අතර ඒ අනුව මේනකා පීරිස් ඇයගේ ඇයගේ දෙවන විවාහයට ද සමු දෙන්නට කටයුතු කරනවා.

ඒ අනුව මේ වන විට තනිකඩ ජීවිතයක් ගත කරන සුන්දර රංගන ශිල්පිනිය අද වන විට සැහැල්ලු තනිකඩ සුන්දර ජීවිතයක් ගත කරමින් සිටිනවා.

විවහා ජිවිතයේදි කෙසේ වුවත් ඇය මෙරට සිටින සුන්දර ප්‍රේක්ෂක ජානාධරය නොඅඩුව හිමි කර ග්ත සොදුරු චරිතයක් වන අතර වර්ථමානයේ ටෙලි නිර්මාණ කිහිපයකින් ඇයගේ රංගනයන් ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකි වේ.

විවාහ දෙකකින් සමුගෙන අද වන විට වන විට ඉතාමත්ම සතුටින් කාලය ගත කරන සොඳුරු රංගන ශිල්පිනියක් ඇයගේ සොඳුරු ඡායාරූප කිහිපයක් තමයි පහතින් ඔබට දැකගැනීමට හැකිවන්නේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button