
ෂෙන් සිං යන නමට වඩා සංගීත ක්ෂේත්රය තුළ ඔහුගේ කටහඬ මෙම රසික රසිකාවෝ රසිකාවියෝ හදුන්වනු ලබනවා.
තරුණ සිත් පුබුදුවන ඔහුගේ කට හඬින් ගැයෙනා “සංවේදනා මහදේ දරා මං ඉන්නේ මුළු රෑම නොනිදා නිදා…” යනවා ගීතයේ සමත්වී ඇති අතර,
ගැඹුරු කටහඬකින් ෂෙන් ගේ හඬින් ගැයෙන මේ ගීතය අපේ රටේ සංගීත ක්ෂේත්රය තුළ තිබෙන සුවිශේෂී ගීතයක් බවට පත් වෙනවා.
තරුණ පරපුරේ ගායකයෙකු වන මොහු පිළිබද කතා පිළිබඳ කතා කරන විට රටක් වසඟයට ගත් තවත් සුවිශේෂී සංගීත කණ්ඩායමක් වූ වායෝ සංගීත කණ්ඩායම සංගීත් විජේසූරිය සමඟ එක්ව ආරම්භ කරන්නට ෂෙන් මුල පුරනු ලබන අතර,
එම වායෝ සංගීත කණ්ඩායම අපේ රටේ සංගීත කණ්ඩායම් ඒ අතර සුවිශේෂී කණ්ඩායමක් බවට පත්වෙනවා. නමුත් අද වන විට “ලයින් වන්” සංගීත කණ්ඩායමේ හිමිකරු වශයෙන් ද ඔහු කටයුතු කරනු ලබනවා.
තරුණ පරම්පරාවේ බොහෝ දෙනකු ඔහුගේ කටහඬට බොහෝ සේ ඇල්මක් දක්වන අතර කාලයක සිට වැඩි වශයෙන් ඔහු දැක ගන්නට නොහැකි වුණා.
කෙසේ නමුත් මේ කියන්නට යන්නේ ඔහු පිළිබඳ ලැබුණු ආරංචිය පිළිබඳවයි ඒ ෂෙන් සිං සැත්කමක් සඳහා සූදානම් වී ඇති බවයි.
ඔහු ඒ එයාකාරයෙන් සැත්කම් සඳහා සූදානම් වී සැරසී සිටි ආකාරය පිළිබඳ ඡායාරූප කිහිපයක් මේ දිනවල සමාජ මාධ්‍ය දැකගැනීමට හැකිවන අතර,
ඒ ආකාරයෙන් සැත්කමට මුහුණ දීමට සිටින ඔහුට සාර්ථක ලෙස එම සැත්කමට මුහුණ දීමට හැකි වෙවා යැයි ද ඔහු යම් රෝගී තත්ත්වයකින් සිටිනවා නම් ඔහුට ඉක්මනින් සුවය ලැබේවා යැයි රසික අපි ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු








