අහුලගත්ත ගොසිප්

“රවීන් ඛාන් තමයි මේ. ඔහු දක්ෂයෙක්. ඔහුගෙන කලාවට ලොකු වැඩක් ගන්න පුළුවන්” හිමාලි සයුරංගි

මෙරට  ප්‍රේක්ෂකයාගේ අවධානය දිගින් දිගටම රඳවා ගනිමින් ඔවුන්ට සුන්දර කතා මාලාවක් පදනම් කරගනිමින් ප්‍රේක්ෂකයාගේ ආදරය දිනා ගැනීමට සමත් වූ මෙන්ම,

සම්මාන ගණනාවකින් පිදුම් ලබන්නට සමත් වූ සුවිශේෂී ගණයට නිර්මාණයක් වශයෙන් දෙරණ නාලිකාවේ විකාශය වන දෙවෙනි ඉනිම කතා මාලාව හඳුන්වන්නට පුලුවන් වන අතර.

අද වන විට මෙරට බොහෝ ප්‍රේක්ෂක පිරිසක් එක්රොක් වී නරඹන ටෙලි නාට්‍ය අතර ප්‍රමුඛස්ථානය ද මෙයට හිමි වී තිබෙනවා. ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් මෙන්ම

රංගන රංගනයට අලුත් නවකයින් ගණනාවකගේ රංගනයෙන් හැඩවෙන මෙම ආදරණීය කතා මාලාව  තුළ සිටින සියලු චරිත අද වන විට ප්‍රේක්ෂක ආදරය ඉතාමත් ඉහළින් රඳවා ගැනීමට සමත් වූ චරිත බවට පත් වී හමාරයි.

මෙහි සිටින සියලු චරිත හොබවන  අපේ රටේ කලා කරුවන්ගේ සැබෑ නම වෙනුවට ඔවුන් දෙවැනි දෙවැනි ඉන්නව ටෙලිනාට්‍ය තුළ රඟදක්වන චරිතයේ නමින් අද වන විට මෙරට සමාජය තුල ප්‍රසිද්ධ නළු නිළියන් බවට පත්වී තිබෙනවා.

මෙම ටෙලි නාට්‍යය නිසාම චරිතය සුවිශේෂී කොට ගනිමින් කොට ගනිමින් ප්‍රේක්ෂකයා අතර නමක් දිනා ගැනීමට සමත් වූ ආදරණීය රංගන ශිල්පිනියක් වශයෙන් හිමාලි සයුරංගි දෙවෙනි ඉනිම කතා මාලාව තුල අනුහස් ගේ මව ලෙස රංගනයෙන් දායකවීම ඇය

එම චරිතයට දක්වන අසාධාරණත්වය නිසාම බොහෝ දෙනාගේ ඇගයීමට ඇය පාත්‍ර වුණා.රවීන් කනිෂ්ක සමඟ දෙවෙනි ඉනිම කතාමාලාවේ මම සහ පුතු ලෙස රංගනයෙන් දායක වන  උදේනිගේ චරිතයට ආදරය කරන බොහෝ පිරිසක් අද වන විට සිටිනවා.

රංගනයේදී මව සහ පුතු වශයෙන් මොවුන්ගේ ඔවුන්ගේ රංගන කටයුතු මෙන්ම  රංගන කටයුතුවලින් පිටතදී ද මොවුන්ගේ එම කලාකරුවන් වශයෙන් වන බැඳීම මේ අයුරින්ම පවතින අතර,

රවීන් කනිෂ්කට ඇති ජනප්‍රියත්වය කොතරම් ද යැයි පවසනවා නම් ඒ පිළිබඳව හිමාලි සයුරංගි පසුගිය දිනක පැවසූ යම් කරුණක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා දකින්න ලැබෙනවා.

රෑෆෙල්ලා ෆර්නැන්ඩෝ කැලැන්ඩර් එළිදැක්වීමක් සදහා හිමාලි සයුරංගි සහභාගී වි තුබු අතර එහදි රවීන් කනිෂ්ක නැමැති අති දක්ෂ ගායන ශිල්පියා, රංගන ශිල්පියා මෙන්ම නිවේදන ශිල්පියා පිළිබද සුවිශේෂි කරුණක් සදහන් කරන්නට වු අතර එහිදි ඇයි කියා සිටියේ,

උපුටා ගැනීම

අපි ශාරුක් ඛාන් ,අමීර් ඛාන් , සල්මන් ඛාන් කිවුවම හැමෝම අම්මෝ wow කියනවා. මටනම් මේක දැක්කම wow කියලා හිතෙනවා. රවීන් ඛාන් තමයි මේ.

රවීන් එයාටම වෙන් වෙච්ච රංගන ශෛලියක්, image එකක් හදාගෙන තියෙනවා. ඔහු දක්ෂයෙක්. ඔහුගෙන කලාවට ලොකු වැඩක් ගන්න පුළුවන් ”

උපුටා ගැනීම අවසන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button