අහුලගත්ත ගොසිප්

ආදරවන්තයන්ගේ දිනය දා ටානාෂා තමන්ගේ පෙම්වතා පුදුමයට පත් කරන්නට සැරසුනේ මෙහෙමයි

නිරූපණ ශිල්පිනියක් වශයෙන් කලා ක්ෂේත්රයට පිවිසීමට අවස්ථාව උදාවූ උදා වූ ඉතාමත් සුන්දර රූ රූසපුවක් හිමි අද වන විට මෙරට කලා ක්ෂේත්රය තුළ දිදුලන තරුවක් බවට පත්වූ,

දෙරණ මිස් ශ්රී ලංකා තරගයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට තරම් වාසනාව හිමි වූ එම රූමතිය නමින් ටනාෂා හතරසිංහ වේ. අ

ද වන විට පුංචි තිරයේ කවුරුත් හඳුනන චරිතයක් බවට පත් වන්නට ඇයට හැකියාව ලැබී ඇති අතර සිරස නාලිකාවේ නාළිකාවේ විකාශය වන නීල පබළු ටෙලිනාට්යයේ කුරුලු ගේ චරිතය ඇය විසින් නිරූපණය කරනු ලැබු අතර,

ඉතාමත් සුන්දර ටෙලි නාට්යයක් වූ හෝ එහි ඇයගේ එම චරිතය පිළිබඳ බොහෝ ප්රේක්ෂක ප්රතිචාරය ට ලැබුණා.

නිරූපණ ශිල්පිනියක් වශයෙන් මෙන්ම ගීත රූප රචනාවලට පෙනී සිටීම මගින් ඇය ඉතාම කෙටි කාලයක් තුළ ඇයගේ ජනප්රියත්වය සාදා ගත් අතර මේ නිසා පුංචි තිරයේ මෙන් ම සිනමාවට ද ඇයට පිවිසීමට අවස්ථා උදාවුණා.

අද වන විට තරුණයන් බොහෝ දෙනකුගේ අවධානයට යොමු වූ ඉතාමත් සුන්දර රූසපුවක් හිමි සුන්දරය යුවතියක් වන ඇය මේ වන විට පෙම්වතියක් යන වග කාටත් නොරහසක් වනවා.

යම් යම් අවස්ථාවලදී අවස්ථාවල දී තමන් පෙම්වතියක් බව ඇය සඳහන් කර තිබූ අතර,

මෙවර ඇය පෙම්වතියක් වශයෙන් ආදරවන්තයින්ගේ දිනය දවසේ ඇයගේ ආදරණීය පෙම්වතා පුදුමයට පත් කරන්නට ඉන්න බවට ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණා.

ඇය ඒ ආකාරයෙන් තම පෙම්වතා පුදුමයට පත් කරන ලද්දේ කොහොමද කියලා අපිට ඉදිරියේදී ඇයගේ සුන්දර ඡායාරූප ඔසසේ දැක ගැනීමට හැකියාව ලැබෙයි කියා අපි සිතනවා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button