
රංගන ශිල්පිනියක් සහ සමාජ ක්රියාකාරිනියක් කතුවරියක් වශයෙන් තරුණ වයසේදී ඉතාමත් ජනප්රිය චරිතයක් බවට පත්වෙමින් කාගේත් ආදරය දිනා ගැනීමට සමත් වූ අපේ රටේ බොහෝ දෙනෙක් හඳුන්වා චරිතයක් වශයෙන් මිෂෙල් දිල්හාරා සුන්දර ආදරේ චරිතය හඳුන්වන්නට පුළුවන්.
පුංචි තිරයේ අග්රගණ්ය වූ ටෙලි නිර්මාණ කිහිපයකින්ම ඇයව දැක ගැනීමට හැකි වන අතර රූපවාහිනි නාලිකාවේ විකාශය වූ සුදු ඇදගෙන කලු ඇවිදින් මෙන්ම පොර්ක් විදීය නාට්ය කිහිපයකම ඇය වෙනස් වෙනස්ම ආකාරයේ චරිත ගණනාවක් නිරූපණය කරනු ලබනවා.
ඒ අනුව 2019 වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොඳම නැගී එන නිළියට හිමි සම්මානය දිනා ගන්නෙ සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි නාට්යයේ ඇය දැක්වූ සුවිශේෂී රංගන හැකියාව නිසයි.
එමෙන්ම සුමති සම්මාන උලලේ සහ රාජ්ය සම්මාන උළෙලේ හොඳම නැගී එන නිළියට හිමි සම්මානය ලබන්නට තරම් ඇය වාසනාවන්ත වුණා.
රංගන කටයුතු ඔස්සේ ඇය උපයන මුදලින් 60% ක් ඇය යොමු කනු ලබන්නේ සමාජ සේවා කටයුතු වලට වන අතර ඉතාම නිහතමානී ආදරණීය අවංක චරිතයක් වෙනවා.
ඇයි සමාජ සේවා කටයුතු කොතරම් සිදුකරනවාද යන්න කියනවා නම් මේ වන විට ඇය විසින් වැඩිහිටි ප්රජාව මධ්යස්ථානයක් පවා ආරම්භ කොට තිබෙනවා.
මිෂෙල් දිල්හාරාගේ අලුත්ම ඉතුරු දෙන කතා කරන විට මේ දිනවල ප්රේක්ෂකයාට ඇය දැක ගැනීමට හැකි වන්නේ දෙන්න නාලිකාවේ විකාශය වන “පොදු සීසන් 2 “ කතා මාලාව තුළිනි මෙහි ප්රධාන චරිතය නිරූපණය කරනු ලබන්නේ ඇය විසින් වන අතර එහිදී ඇය දුෂිගේ චරිත නිරූපණය කරනු ලබනවා.
ඇයට බොහෝ දුරට ලැබුනේ අහිංසක නිහඬ චරිත වීම නිසාත් මෙම නවතම කතා මාලාව තුල ඇයගේ චරිතය ඇයගේ හැසිරීම කතා විලාසය සම්පූර්ණයෙන්ම වෙනස් බවත් මේ නිසා වෙනස් වෙනස්ම ආකාරයේ චරිතයකින් “පොදු සීසන් 2 “ ටෙලි නාට්ය ඔස්සේ ඇය ප්රේක්ෂකයන් හමුවට පැමිණ තිබෙනවා.
තවමත් නව නිවුන් වියේ පසුවන ඇය සමාජ ක්රියාකාරීනියක් වශයෙන් ජාත්යන්තරයේ මෙන්ම අපේ රටේ ද ප්රසිද්ධ චරිතයක් වන වනවා සේම කලා ක්ෂේත්රය තුළද දිගු ගමනක් ගිය සුන්දර චරිතයක් වෙනවා








