
ලාංකීය කළා ලෝකයේ ඉන්න අහිංසක වගේම නිහතමානී රංගන ශිල්පිනියක් තමයි හිරුෂි වසුන්දරා කියලා කියන්නේ. වර්තමානයේ අවුරුදු 26 වන ඇය උපත ලබන්නේ 1995 වසරේදි යි. කොහොම නමුත් රංගන ශිල්පිනියක ලෙස ජනප්‍රියත්වයට පත් ඇය වර්තමානය වනවිට නිවේදන ශිල්පිනියක ලෙසත් ලාංකීය ජනයා අතර ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. ඒ බව රහසක් නොවෙයි
01

ඉතින් මේ යොවුන් රංගන ශිල්පිනියගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ කියනවානම් ඇය මුලික අධ්‍යාපනය හදාරන්නේ මාතර ඌරුබොක්ක ජාතික පාසලෙනුයි. අනතුරුව ඇය 6 වන ශ්‍රේණිය සිට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය දක්වා අධ්‍යාපනය හැදෑරීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට ඇතුළත් වෙනවා
02

03

කොහොම නමුත් අනතුරුව රංගන ක්ෂේත්‍රයට පිවිසෙන මේ සුරූපී රංගන ශිල්පිනිය ‘රාවණ අඩවිය’ ‘සුපහන් සිත’ ‘පිනිකඳුලු’ ‘පාවෙලා වලාකුලේ ඒවිද අම්මා’ වැනි ටෙලි නිර්මාණ කිහිපයක් හරහා ලාංකීය ජනයා අතර ජනප්‍රියත්වයට පත්වෙනවා එලෙස ජනප්‍රියත්වයට පත්වන ඇයට බොහෝදෙනෙකු කියන්නේ ඇයගේ පෙනුම දෙමිල තරුණියකගේ වගේ කියලායි
04

ඉතින් ඒ පිලිබඳ හිරුෂිනම් කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි” මම දමිල විදියට පොටෝ ෂූට් එකක් කළා ඊට පස්සේ ගොඩක් අය එහෙම කියන්න පටන්ගත්තා. කලින් නම් කවුරුවත් එහෙම කරලා තිබ්බේ නෑ. ඉතින් දෙමළ ප්‍රේක්ෂකයෝ මට ගොඩක් කැමතියි. ගොඩක් අය කියන්නේ මම සායි පල්ලවී වගේ කියලා” කියලයි ඇය එහිදී කියලා තිබුනේ
05

කොහොමහරි ඉතින් එලෙස ඉන්දීය නිළියක මෙන් ලස්සන මේ සුරූපී තරුණිය රංගන ශිල්පිනි හිරුෂි වසුන්දරාගේ සුන්දර ජායාරූප පෙළක් අද අපි මේ විදිහට අරගෙන එනවා








