“තාත්තා කියලා තියෙනවා මගේ දුව ලොකු වුනාම මිස් ශ්රී ලංකා කරනවා කියලා” උදාරි

සිංහල සිනමාව තුළත් ටෙලිනාට්‍ය තුළත් ප්‍රේක්ෂක ආදරය ඉහලින්ම දිනා ගැනීමට සමත් වූ බව ධරණී රංගන ය රංගන ශිල්පිනියක් වශයෙන් උදාරි වර්ණකුලසූරිය අප කවුරුත් හඳුනනවා.
බොඳ මීදුම් ටෙලි නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාමත් ඉහළින් දිනාගනිමින් ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වීමට ඇයට අවස්ථාව උදා වනවා.
2015 වසරේ මිස් ශ්රී ලංකා කිරුළ දිනාගැනීමට සමත් වූ රූමත් තැනැත්තියක් ද වනවා. රංගනයට නර්තනයට මෙන් නිවේදනයටත් දක්ෂ ඇයගේ සුන්දරත්වය නිසාම ඇයව
මෙරට බොහෝ දෙනා ආදරය කරන චරිතයක් වන අතරම මෙරට සුවිශේෂී ගණයේ සිනමා නිර්මාණ නිර්මාණ මහින්දාගමනය, සිහිනය දිගේ එන්න,
ආදරණීය කතාවක් ඇතුළු සිනමාපට ගණනාවක් ගණනාවක චරිත නිරූපණය සිදුකර ඇති අතර ඇයගේ සුවිශේෂී රංගන හැකියාව දැන් සිනමාපට තුළින් දැක ගැනීමට හැකි වනවා.
මිස් ශ්රී ලංකා කිරුළ දිනාගැනීමට තරම් වාසනාවන්ත වුණු ඇය තමන්ට එම ලැබුණු අවස්ථාව පිළිබඳ මීට වසර ගණනාවකට පෙර වූ සිදුවීමක් මතකයට නඟමින් ඇය තමන්ගේ පියා පැවැසූ දෙයක් මතකෙට නැගුවේ මේ ආකාරයටයි
“රූ රැජිනක් වෙන එක මගේ තාත්තගේ හීනයක් වුනා ඒ වෙනුවෙන් එයා හිනා දැකලා. මගේ පෙකෙනිය කපලා බුරි ය උඩට එද්දී සතයේ කාසියක් ගැටගහලා තාත්තා කියලා තියෙනවා මගේ දුව ලොකු වුනාම මිස් ශ්රී ලංකා කරනවා කියලා.
ඒ නිසා 2007දී මම එකට ඇප්ලිකේෂන් දැම්මා. එකේ අනු තරඟ අංශ කීපයක් දින්නා. ඒත් 2015දී මම මිස් ශ්රී ලංකා වුනා.තාත්තාගේ හීනය හැබෑවුනා.”
අද වන විට ආදරණීය බිරිඳක් ආදරණීය මවක් වශයෙන් කටයුතු කරන ඇය වෛද්‍යවරයෙකු සමග විවාහ වී සිටින අතර ඇයට දියණියක් සිටිනවා. නමුත් මේ වන විට උදාරී පවුලේ සාමාජිකයන් සමඟ මේ වන විට විදේශගතව ජීවත්වෙනවා.








