අහුලගත්ත ගොසිප්

උපන්දින දවසේ සාරංගට ලැබුනු සුපිරි උපන්දින පාටිය

සරාංග දිසාසේකර යනු අද වන විට අපේ රටේ සිටින ජනප්‍රියත්ව අතින් ඉතාමත් ඉහළ ස්ථානය සිටිනා කඩවසම් රංගන ශිල්පියෙකු වන අතර දිනක්ෂි ප්‍රියසාද් සමග විවාහ වු මොහු අද වන විට අපේ රටේ සිටින ප්‍රෙක්ෂක ආදරය ඉතාමත් ඉහළින් දිනා ගැනීමට සමත් වු කලාකරුවන් දෙපළක් වශයෙන් හදුන්වන්නට පුළුවන්‍.

රංගන කටයුතු තුළදි පමණක් නොව ගීත ගායනා, නිවේදන, නිරුපණ ක්ෂ්‍රේතය තුළ පවා ඉහළ නමක් දිනා සිටින චරිතයක් වශයෙන්ද සරාංග දිසාසේකර පෙන්වා දිය හැකි වේ.

සිනමාව තුළත් පුංචි තිරය තුළත් තම රංගන හැකියාව උපරිමයෙන් පෙන්වීමට සමත් වු මේ සුවිශේෂි කඩවසම් රංගන ශිල්පියා සතු විවිධ හැකියාව බොහෝ අවස්ථා වලදි අගය කරන්නට වු අතර ප්‍රෙක්ෂක ආදරය කිසිදු අඩුවකින් තොරව ඒදා සිටම අද දක්වා ඒ අයුරින්ම රදවා ගැනීමට සමත් පුද්ගලයෙක් ද වනවා.

දිනක්ෂි හා විවාහ වීම බොහෝ දෙනා කතාබහට ලක් කරන ලද කරුණක් වඅ අතර අද වන විට ඉතාමත් ප්‍රීතිමත් විවාහ දිවියක් ගත කරන ඔවුන් දෙපළගේ සතුට වැඩි කරමින් ඔවුන් දෙපළට පුංචි හුරතල් දියණියක් මෙ වන විට සිටින අතර,

නිතරම පාහේ ඔවුන්ගේ ජිවිතයේ සුන්දර අවස්ථා විඩියෝගත කරමින් ඒවා සමාජ මාධ්‍යයට මුද හැරීම මොවනු විසින් සිදු කරන ලබන අතර ඔවුන්ට ලැබෙන ප්‍රතිචාර වලින් කිසිදු අඩුවක් නොමැතිව ඒම ප්‍රේක්ෂක ආකර්ෂණය අදටත් රදාගෙන සිටිනවා.

ඒදා දුටු සේම අදටත් කඩවසම් පෙනුමක් සහිත සරාංග දිසාසේකර අදටත් අ‌පේ රටේ බොහෝ තරුනියන්ගේ සිහින කුමරෙකු බවට පත් වී ඇති අතර පසුගිය ජනවාරි මස 31 වන දිනය ඔහුගේ උපන්දිනය යෙදි තිබු අතර ඔහුගේ උපන්දිය ජයට සමරන්ට කටයුතු කර තිබුනා.

ඒම උපන්දින සාදයේ සුන්දර ඡායාරූප ගණනාවක් රැගෙන තිබු අතර සරාංග තමන්ගේ උපන්දින වෙනුවෙන් මහන්සි වුන සියලු දෙනාටම ස්තුති කරමින් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ ස්තුතිය පළ කර තිබුනා.

අපි කවුරුත් කැමති මේ ආදරණීය රංගන ශිල්පියාට වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා යැයි ප්‍රෙක්ෂක අපි ඔහුට ප්‍රාර්ථනා කරමු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button