
උමාලි තිලකරත්න කියන නම ඇසු පමණින් ඇය ගැන නොදන්නා කෙනෙකු නැති තරමට ඇය මෙරට ප්‍රේක්ෂකයා හදුනන චරිතයක් බවට පත් වී ඇති අතර ජනප්‍රිය රංගන ශිල්පිනියක් වශයෙන් සමාජ තුළ නමත් දිනාගෙන සිටින නිහතමානි සුන්දර ආදරණීය චරිතයක් වනවා.
සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතා බහට ලක් වන චරිතයක් වශයෙන් ද ඇය කා අතරත් ප්‍රසිද්ධයි. රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් වශයෙන් කලාව තුළ නමක් දිනා දිනාගෙන සිටින ඇය පුංචි තිරයේත් රිදී තිරයේත් කාගේත් ආදරය දිනාගත් නිහතමානී චරිතයක් වනවා.
අපේ රටේ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියකු වූ සාරංග දිසාසේකර සමඟ විවාහ වී ඔහුගෙන් වෙන් වී තනිකඩ ජීවිතයක් ගත කරන උමාලි තිලකරත්න විතරම සමාජ මාධ්‍ය තුළ විවිධ හේතු වන නිසා කතාබහට ලක්වන ජනප්‍රිය චරිතයක් බවට ද පත්වී තිබෙනවා.
ප්‍රේක්ෂක ආදරය නිරන්තරයෙන්ම ලබා ගනිමින් ඇයගේ ඇය ගේ ජනප්‍රියත්වය ඒ අයුරින්ම රඳවා ගැනීමට සමත් මේ ආදරණීය රංගන ශිල්පිනිය පෞද්ගලික ජීවිතයේ යම් යම් හේතු නිසා බොහෝ අභියෝග රැසකට මුහුණ දී අද වන විට ඉතාමත් ශක්තිමත් කාන්තාවක් බවට පත් වී සිටින අතර අද බොහෝ දෙනා ඇය ශක්තිමත් කාන්තාවක් වශයෙන් ද හඳුන්වනු ලබනවා.
රංගන හැකියාව උපරිමයෙන් තිබෙන ඇය සම්මාන රැසකින් පිදුම් ලැබූ විශිෂ්ට රංගන ශිල්පිනියක්ද වන අතර ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණයක් ඉටු කරමින් ඒ සාර්ථක ලෙස නිම කිරීමේ හැකියාව ඇය සතු වනවා.
කාලයක් තිස්සේ තනිකඩ ජීවිතයක් ගතකළ ලද උමාලි තිලකරත්න තමන්ගේ තනිකඩ ජීවිතයට සමු දෙමින් නැවත විවාහ වීමට යන බව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාට දැනගන්නට ලැබී තිබෙනවා.
මේ ආකාරයෙන් නැවත විවාහ යෝජනාවක් ඔස්සේ විවාහ වීමට සිටින ඇය මේ වසරේ පෙබරවාරි මාසේ විවාහ වීමට සිටින බවත් ඇය විවාහ වන තරුණයා මනෝ විද්‍යා කථිකාචාර්ය වරයෙකු බවත් ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබෙනවා.
මේ ආකාරයෙන් නුදුරේදිම විවාහ වීමට සිටින උමාලි තිලකරත්න පසුගිය දිනක දිනෙක තමන්ගේ ආදරණීය පියාගෙන් ඉතාමත් වටිනා තෑග්ගක් ලැබී තිබුනාග
ඇයගේ විවාහයට පෙර ඇයට ලැබුණු මේ තෑග්ග වන්නේ විවාහයෙන් පසු ඇයට අලුත් ජීවිතයක් ගත කිරීම වෙනුවෙන් ඉතාමත් වටිනා සුඛෝපභෝගී නිවසක් මේ ආකාරයෙන් ඇය වෙනුවෙන් ලබාදී තිබෙනවා.
මිලියන විස්සකට වඩා වටිනාකමින් යුතු නිවසක් වන මේ ඉතාමත් කරන ලෙස නිර්මාණය කර ඇති බවට ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබෙනවා.
කෙසේ නමුත් නැවත අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට නියමිත ආදරණීය රංගන ශිල්පිනීයගේ සියලු කටයුතු ඒ අයුරින්ම සාර්ථක කර ගැනීමට හැකි වේවා යැයිද ඇය ආරම්භ කරන්නට යන අලුත් ජිවිතයද සාර්ථ වේවා යැයිද ප්‍රේක්ෂක අපි ප්‍රාර්ථනා කරමු.








