ගොසිප් පුවත්තරු ගොසිප්

ජනප්‍රිය රංගන ශිල්පිනි නදීෂා හේමමාලි නැවතත් වරක් බටහිර මනාලියක් වු හැටි

තවත් සුන්දර රංගන ශිල්පිනියක් ලෙස නදීශා හේමමාලි හඳුන්වන්න පුළුවන්. සුන්දර රූ රූ සපුවක් හිමි ඇය බොහෝ විට තරුණයන්ගේ සිත් ඇද බැද තබා ගැනීමට සමත් රංගන ශිල්පිනියක් වනවා .

පුංචි තිරයෙන් වගේම සිනමාවෙන් ද ඇයගේ විශිෂ්ඨ රංගනයන් ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට හැකි වනවා. නදීෂා හේමමාලි වඩා වඩාත් ජනප්‍රිය වුණේ ඉරාජ්ගේ සින්දු ද ගත්ත ගීතයේ වීඩියෝ සඳහා ඇ ලබා දුන් රංගනය නිසාවෙන්. මේ නිසා මෙම සංගිත විඩියෝව අපේ රටේ අතිශය ජනප්‍රියත්වයට ද පත් විය.

01.

කාලයක් අපේ රටේ දේශපාලනයට සම්බන්ධ වූ ඇය දකුණු පළාත් සභාවේ මැතිවරණයටද ඉදිරිපත් වන්නට වුනා. රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කළත් ඇය බොහෝ විට හඳුන්වනු ලබන්නේ නිරූපන ක්ෂේත්‍රයෙන් වේ . ඊට හේතුව වන්නේ සුන්දර සරා ගී පෙනුමත් තිබෙන ඇය විවිධ ඡායාරූප වලට පෙනී සිටීමයි.

02.

ඇය මේ වන විට පළමු විවාහයෙන් වෙන් වී තනිකඩ ජීවිතයක් ගතකරන ඇය පසුගිය දිනෙක විවාහ මංගල ඡායාරූප පෙළක් පළ කර තිබූ අතර මේ සමාජ මාධ්‍ය ජාලා හරහා බොහෝ සේ කතා බහට ලක් වන්නට වුණා. ඇය මෙම ඡායාරූප පෙළ සඳහා සහභාගි වූයේ ටුවාන් සමගයි .

නිතරම පාහේ සමාජ මාධ්‍ය ජාලාවලට ඡායාරූප එක් කරන ඇය බටහිර මනාලියක් ලෙස හැඩගැන්වුන මේ ආකාරයෙන්. ඇයගේ එම සුන්දර ඡායාරූප පෙළ ඔබට මෙයින් දැක ගැනීමට හැකි වේ

03.

04.

05.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button