මාව හොදින් තේරුම්ගත් මිලාන් වැනි ස්වාමියෙකු ලැබීම පිළිබද ආදරයෙන් මතක් කළ මාධවී ඇන්තනි

මෙරට කලා ක්ෂේත්රය තුළ ඉතා ඉහළින් තම නම රැන්දූ කලාකරුවෙක් ලෙස ජැක්සන් ඇන්තනී මහතා හඳුන්වන්න පුළුවන්. මෙරට බිහිවූ බිහි වූ විශිෂ්ට ගණයේ රංගන ශිල්පියෙකු වශයෙන් හැදින්වෙන ජැක්සන් ඇන්තනී මහතා වගේම ඔහුගේ පවුලක් මෙරට කලා ක්ෂේත්රය තුළ වැජඹෙන සොඳුරු කලාකරුවන්ගෙන් පිරි පවුලක් වශයෙන් ද හඳුන්වන්නට පුළුවන්.
ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වැඩිමහල් දියණිය සහ පුතුන් දෙදෙනා ගායන, නර්තන රංගන යන සියලු කලා ක්ෂේත්රයන්හි තම දක්ෂතා මැනවින් පෙන්වීමට සමත් වූ කලාකරුවන් පිරිසක් ද වේ.
ජැක්සන් ඇන්තනී මහතාගේ වැඩිමහල් දියණිය වන මාධවී ඇන්තනී පිළිබඳවයි මේ විස්තරය. කුඩා කාලයේ සිටම කලාවට නැඹුරු වූ ඇයත් අද වන විට මෙරට ප්රේක්ෂකයාගේ ආදරේ දිනා ගත් රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක්, නිවේදිකාවක් මෙන්ම නිරූපිකාවක් වශයෙන් ද කටයුතු කරනු ලබන සුන්දර යුවතියක් වේ.

කුඩා වයසේදී ඇය සහභාගී වූ හපන් පැදුර වැඩසටහන තුළින් ඇය එකළ මෙරට ළමා පරපුරේ ජනප්රිය චරිතයක් බවට පත්වෙනවා. ඒ ඔස්සේ අත්දැකීම් ලබමින් ඒ කලා ක්ෂේත්රයට පැමිණ එදා සිට අද දක්වාම ජනප්රියත්වය ඒ අයුරින්ම රඳවා ගෙන රඳවාගෙන සිටීමට සමත් සුන්දර රංගන ශිල්පිනියක් වනවා.
කෙසේ වෙතත් අද වන විට විවාහක යුවතියක් වන මාධවී ඇන්තනී අද වන විට සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනු ලබන්නේ ඇයගේ දෙවන විවාහයේ ස්වාමියා වූ මිලාන් සමඟයි.

වුණත් ආයිමත් ඒ අතීතය ගැන හිතන්නේවත් නෑ” කෙසේ නමුත් ඔහුගේ දෙවන විවාහයේ සැමියා වන මිලාන් සමඟ අද වන විට ඉතාමත්ම සුන්දර පවුල් ජීවිතයක් ගත කිරීම මින් සතුටින් ඔහු සමඟ කාලය ගත කරන බව ඇය පවසා සිටිය යුතු තාමත් සතුටිනි.
ඒ අනුව ඇය මිලාන් පිළිබඳව ආදරණී ලෙස මතකක් කර සිටියේ මේ ආකාරයටයි. මිලාන් කියලා කියන්නේ තමන්ව හොදින් තේරුම් ගත් ස්වාමිපුරුෂයෙකු බවත්, කලා ලෝකය තුළ මෙතරම් දුරක් යන්නට ඔහුගෙල් විශාල ශක්තියක් ලැබුනු බවත්ය. විවාහක යුවතියක් වුවත් අදටත් සුන්දරත්වයෙන් අඩුවක් නොවු මාධවීගේ ලස්සනට ඡායාරූප පෙළක් තමයි මේ.









