කාණු ගෙදර රංජියා නමින් කාගෙත් ආදරය දිනා ගත් ජනප්‍රිය රොහාන් විජේතුංග ආදරණීය සැමියෙක් වෙයි

මෙරට ප්‍රේක්ෂයන් බොහෝ පිරිසක් අමතක නොකරන නැරඹු කෙටි කාලයකින් ඉතාමත් ජනප්‍රිය වු සුන්දර ටෙලි නාට්‍ය කිහපක් වශයෙන් කෝටිපතියෝ, හාරකෝටිය, සිල්ලර සමනල්ලු වැනි කතා මාලා හදුන්වන්නට පුළුවන්.
මේ සියලු කතා මාලා තුල අමතක නොවන බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් චරිතයක් වශයෙන් එම කතා මාලා තුල විවිධ චරිත නිරුපණය කරන ලද රොහාන් විජේතුංග රංගන ශිල්පියා හදුන්වන්ට පුළුවන්.
එම සියලු අතර ඔහු වඩාත් ප්‍රේක්ෂකයා අතරට ගිය චරිතයක් බවට පත් වුනේ කාණු ගෙදර රංජියා ලෙසයි. මෙම චරිතය මෙරට කිසිම කෙනෙකුට අමතක නොවන චරිතයක් බවට පත් වුනේ එම චරිතයට ඔහු දැක්වු අති විශිෂ්ඨ රංගනය හේතුවෙනි.
ඔහු සකු වෙනස්ම ආකාරයේ කඩවසම් පෙනුම මෙම චරිත වඩාත් සාර්ථක කර ගැනීමට ඔහුට මහගු උපකාරයක් වුනා. එදා ඔහුගේ එම රංගනය නිසා අද වන විට ඔහු මෙරට වඩාත් ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියෙකු බවට පත් වි හාමාරයි.

රගපැමෙන් ජනතාවගේ ආදරය දිනා ගත් මේ සොදුරු රංගන ශිල්පියා පසුගිය දිනක විවාහ දිවියට එලඹුන අතර කාලයක් තමන්ගේ පෙම්වතිය වී සිටි සුන්දර යුවතිය සමග විවාහ වන්නට වු අතර ඇය නමින් ගංගා කුමුදිනි වේ.
සුන්දර යුවතියක් වන ඇය සමග කාලයක් තිස්සේ ආදර සබදතාවයක් ගොඩ නගා ගන්ට උත්සහ කරන ලද ඔහු එම ආදරය ජයග්‍රහණය කරමින් අස වන විට ඇය තමන්ගේ ආදරණීය බිරිද කරගන්නට තරම් ඔහු වාසනාවන්ත උනා.
ඉතින් යුග දිවියට එලඹුන ඔබ මා කවුරු අතරත් ජනප්‍රිය වු රංජි ට සහ ඔහුගේ බිරිදට සුභ විවාහ ජිවිතයක් ගත කරන්නට සුභ පැතුම් එක් කරමු.








