උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

ශනුද්‍රිගේ ගෙදර ඇවිත් දිනක්ෂි පුංචි දුව එක්ක කරන අපුරු වැඩ ගැන ශනු කියපු කතාව

සෑම දිනයකම වගේ සමාජ මාධ්‍ය තුළ නිතරම පාහේ කතා කරන සුවිශේෂී චරිත දෙපලක් ලෙස සාරංග සහ දිනක්ෂි හඳුන්වන්න පුළුවන්.

වසර ගණනාවක සිට ඔවුන් දෙපළ ඔවුන්ගේ සුවිශේෂී අවස්ථාවක් නිතරම පාහේ සමාජ මාධ්‍ය තුළ නිකුත් කරන අතර ඒ නිසා සොයුරු ඡායාරූප සොඳුරු වීඩියෝ නිතරම මෙරට ප්‍රේක්ෂකයාට දැක ගන්නට ලැබෙනවා.

දිනක්ෂි පිළිබඳ කතා කරන විට ඇගේ සොඳුරු පවුල පිළිබඳව කතා කළ යුතුම වේ. ඒ දිනක්ෂි මෙන් ඇගේ සහෝදරියන් දෙපලත් මෙරට ප්‍රසිද්ධ සොඳුරු චරිත දෙක ලක් වන නිසයි.

සහෝදරියන් තිදෙනෙකුගෙන් සමන්විත ඔවුන්ගේ පවුල ඉතාමත් සුන්දර පවුලක් වූ අතර එම පවුල හැඩකරන්න අලුතින්ම එකතු සාමාජිකාව වන්නේ දිනක්ෂි සහ සාරංගගේ පුංචි දියණියයි.

මෙරට රසික රසිකාවන් විශාල පිරිසකගේ ආදරය දිනාගත් සොඳුරු කලාකරුවන් දෙපලක් වන දිනක්ෂිගේ සහ සාරංගගේ පුංචි දියණියගේ විවිධ සුන්දර සිදුවීම් ඔවුන්ගේ ප්‍රේක්ෂකයාට දනවන්නට ඔවුන් අමතක කරන්නේ නෑ.

ඉතින් දවසින් දවස සුන්දර සිදුවීම් සමාජ මාධ්‍ය තිබූ නිකුත් කරන්නට ඔවුන් කටයුතු කරනවා. පුංචි දියණිය නිසා නිතරම අලුත් තොරතුරු අසන්නට ලැබෙන අතර දියණියගේ අලුත් තොරතුරු සම්බන්ධයෙන් දිනක්ෂිගේ පුංචි නංගි ඔහු ශනුද්‍රි විසින් අපූරු කතාවක් පසුගිය දිනක වැඩසටහනකට සහභාගි වී කියා සිටියා.

එහිදී ඇය කියා සිටියේ තමන්ගේ අක්කා සහ පුංචි දියණිය සම්බන්ධයෙන් අපූරු කරුණු ටිකක් ඒ අනුව පසුගිය දිනවල දිනක්ෂි පුංචි දියණියත් සමග ශනූලගේ ගෙදර ඇවිත් එයාගේ කාමරේම අරගෙන විතරක් නෙමෙයි ශානුගෙ ඇන්දත් පුංචිදෝනි අරගෙන කියලා කියා තිබුණා.

පුංචි දියණිය රෑට නැගිටිලා අඬන විට දිනක්ෂි කරන අපූරු වැඩක් ගැනත් මතක් කර සිටියා එහිදී ශනුද්‍රි කියා සිටි පුංචි දු හඩන විට ඩිනක්ෂි අම්මට කෝල් එකක් අරගෙන ඒ සද්දෙ දිනක්ෂිගේ අම්මට අහන්නට දෙනවලු,

එවිට අම්මා කාමරයට ඇවිත් පුංචි දියණිය නලවලා තියලා යන බව ඇය කියා තිබුනා. පවුලට එකතු වූ අලුත් සාමාජිකයන් සමඟ සුන්දර ලෙස කාලය ගත කරන එක ඉතාමත් සතුටින් සිටින බවත් ඇය කියා සිටියා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button