නවකයින් රැසකට ගායන ක්ෂේත්‍රයේ දොරගුළු විවර කරන උමාරා සිංහවංශගේ වෙනස්ම විදිහේ ප්‍රසංගයක්

ගායන ක්ෂේත්රය තුළ තමන්ගේ සුමිහිරි කටහඬ භාවිත කරමින් රසික හදවත් පින පිනවන්නට සමත් වූ ඉතාමත් සුන්දර ගායන ශිල්පිනියක් වශයෙන් උමාරා සිංහවංශ හොඳම වන්නට පුළුවන් වන අතර,
අපේ රටේ හඬක් වන මේ සුමිහිරි කටහඬ ජාත්යන්තරයේ ද නමක් දිනා ගත් සුවිශේෂී කටහඬක් වනවා.
සිංහල ගීත වලට අමතරව ඉංග්රීසි භාෂාවෙන් ඉතාමත් සුමිහිරි ලෙස ගීත ගායනා කිරීමේ හැකියාව ඇය සතු වනවා.
හදවතට දැනෙන ඉතාමත් සුමිහිරි කටහඬක් හිමි උමාරා අද වන විට ප්රේක්ෂකයන් අතර වඩාත් ජනප්රිය චරිතයක් බවට පත්වී ඇත්තේ රියැලිටි සංගීත වැඩසටහන් වල විනිශ්චයකාරිණියක් වශයෙනි.
තරුණ පරම්පරාවේ දක්ෂ අගයමින් සංවිධානය කරන ගායන රියැලිටි වැඩසටහන් වල විනිශ්චයකාරිණියක් වශයෙන් කටයුතු කරන තරුණ පරම්පරාවේ දක්ෂයින් බොහෝමයක් අගය කරන්නට සමත් නිහතමානී චරිතයක් ද වනවා.
මේ වන විට ඇය විසින්ම කටහඬ පුහුණු කිරීමේ පාසලක් පවත්වාගෙන යන අතර මේ දිනවල එම පාසලේ දක්ෂිණ අගයමින් ඔවුන්ගේ ප්රසංගයක් සංවිධානය කර ඇති අතර,
එය නම් කර ඇත්තේ “one mic – phase 2 ” යනුවෙනි.
ඇයගේ මෙම කටහඬ පුහුණු කිරීමේ පාසල් දක්ෂයින් 22 රටේ කලා ක්ෂේත්රයට හඳුන්වා දෙමින් ඔවුන්ගේ දක්ෂතා අගයමින් නවතම ගීතයක් එළිදක්වන්නට ඇය මේ වනවිට කටයුතු කර තිබෙනවා.
ඊට අමතරව ඇය විසින් සංවිධානය කරන විට කටයුතු කර ඇති මෙම ප්රසංගයට අපේ රටේ සුවිශේෂී දක්ෂ ජනප්රිය ගායන තරු රැසක් ද සහභාගි වීමට නියමිත වී තිබෙනවා.
පුවත්පත් මාධ්ය සාකච්ඡාවක් හා එක්වෙමින් උමාරා සිංහවංශ රෝගය පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ මේ මස 22 වන දින සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.
ගායන ක්ෂේත්රයට අලුත් අලුත් දේ ලබා දෙන රසික සිත් බොහෝමයකගේ ආදරය දිනා ගැනීමට සමත් දිනාගැනීමට ගැනීමට සමත් වූ උමාරාගේ නවතම ගීත කිහිපයක් ඉදිරියේදී රසිකයන්ට දැක ගැනීමට හැකි වන අතර,
ඇයගේ අලුත්ම ගීතයක් මෙම ප්රසංගය තුළ දී එළිදැක්වීමට ද මේ වන විට වනවිට කටයුතු සූදානම් කර තිබෙනවා. අ
ලුත් වන ලෝකයේ කලාවත් අලුත් වන අතර ගායන ක්ෂේත්රයට අලුත් යක්ෂ පරම්පරාවක් එක්කරමින් ගායන ක්ෂේත්රයේ ඉදිරියට රැක ගැනීමට කටයුතු කරන අපේ රටේ මෙවන් දක්ෂ කලාකරුවන් අගය කරමින්
උමාරාගේ ඉදිරි වැඩ වැඩ කටයුතු ද ඒ අයුරින් සාර්ථක වේවා යැයි රසිකයන් ලෙස අපි ඇයට ප්රාර්ථනා කරමු.
විස්තර ලබා ගැනීම හදගැස්ම ඇසුරිනි








