අහුලගත්ත ගොසිප්

ලස්සනම කැම්පස් කෙල්ල එක්ක යුග දිවියට පිවිසි බන්දුගේ පුත් කාංචන සමරසිංහ

කලාව තුළ ප්‍රහසනය කියන දේ හැමෝටම කරන්නට බෑ. ඒ සඳහා මනා හැකියාවක් මෙන්ම කැපවීමකුත් තිබිය යුතුවනවාක් මෙන්ම, ප්‍රේක්ෂකයින්ව හිනස්සන්ට සතුටින් තබන්නට ප්‍රහසන කලාකරුවන් ගන්නේ මහත් වූ ප්‍රයත්නයකි.

ප්‍රහසන කලාව තුළ රැඳී ඉන්නවා කියන්නේත් භාර දූර වැඩක් කියලා කියන්න පුලුවන්. ඉතින් මෙරට සිනමාවේ විකට චරිතයන් බොහෝම විරල බවකින් යුතුවනවාක් මෙන්ම, අඩුයි කියලා කිවුවොත් නිවැරදියි.

ඉතින් මේ විදියට ප්‍රහසන කලාව තුලින් ඉස්මතු වූ අපූරු කලාකරුවෙක් විදියට හඳුන්වන්නට පුලුවන් ආදරණීය කලාකරුවෙක් තමයි,

එදා මෙදා තුර ශ්‍රී ලාකේය සිනමාව මෙන්ම ටෙලි නාට්‍යයන් හි ඔහුගේ අපූර්ව රංගනයන් තුළින් කොයි කාගෙත් ආදරය ගෞරවය ජනප්‍රියත්වය දිනාගන්නට තරම් වාසනාව ලැබූ ආදරණීය කලාකරුවා බන්දු සමරසිංහ කියලා කියන්නේ.

ඉතින් බන්දු සමරසිංහයන්ට ලැබී ඇති ප්‍රේක්ෂක ආදරය නම් අති මහත්ය. මෙරට තුළ ඔහු ප්‍රවීන මෙන්ම අති දක්ෂ ප්‍රහසන රංගධරයෙක් වන බව ද නොරහසකි.

ඔබ අප කවුරුත් ආදරය කරන බන්දු සමරසිංහයන් කියන්නේ අති දක්ෂ කලාකරුවෙකු මෙන්ම ප්‍රහසන රංග කලාවට අපූර්ව ලෙසින් උපතින්ම සහජ හැකියාව ලැබී ඇති චරිතයක වන අතර,

අතීතයේ සිට සිනමා නිර්මණයන් හි පවා “බන්දු ටෙනී” සුසංයෝගය තමයි නිරන්තරයෙන්ම දක්නට ලැබෙන්නේ. බන්දු වැනි තවත් ඔබ අප ආදරය කළ ආදරණීය කලාකරුවෙකු තමයි ටෙනිසන් කුරේ කියන්නේ.

ඉතින් ඔහුගේ වියෝව ද අප හඳ සන්තානය තුළ තවමත් පවතී. නිවේදනය මෙන්ම හරි අපූර්ව ලෙසින් වැඩසටහන් ඉදිරිපත් කිරීමේ හැකියාවෙන් ද යුතු මේ අපූර්ව රංගධරයා බන්දු සමරසිංහයන් හට ආදරණීය කඩවසම් පුතෙකු ද සිටින අතර,

ඔහු නමින් කාංචන සමරසිංහ වන අතර, ඔහු කලාවට තරමක් දුරට හෝ සම්බන්ධ වී සිටීම, ඔහුගේ පියා වන බන්දු සමරසිංහයන්ට මා හැඟි ආඩම්බරයකි.

බන්දු සමරසිංහයන්ගේ ආදරණීය පුතණුවන්, කාංචන ගේ විවාහ උත්සවය පසුගිය දා ගලධාරි හෝටලයේ උත්සවශ්‍රීයෙන් පවත්වා තිබෙන අතර,

ඔහුගේ හිමිකාරිනිය තමයි බොහෝ දෙනෙක් දන්න කියන “ලස්සනම කැම්පස් කෙල්ල ලෙසින් කිරුළු පැළඳූ සුරූපිනිය” වන ප්‍රමෝධි කෞශල්‍යයා වන අතර,

කාලයක් පෙමින් වෙලී සිටි මේ දෙදෙනා දෙමාපිය ආශිර්වාදය මැද අතිනත ගන්නවා. ඉතින් අපිත් මේ ආදරණීය යුවල “කාංචන සහ ප්‍රමෝධි” ට සුන්දර වූත් සුභ විවාහ දිවියක් ලැබේවායි කියා සුභ පතමු!.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button