අහුලගත්ත ගොසිප්

පුෂ්පා රම්‍යානිගේ උපන්දිනයට ලැබුන අපුරු සප්‍රයිස් එක

හෙද නිලධාරිනියක් කියන්නේ අපි හැමෝම ගෞරව කරන ජීවිතය රැක දෙන දෙවතාවියක් කිවහොත් නිවැරදියි. පසුගිය කාලය පුරාවට අපේ රටට මුහුණ දීමට සිදු වූ තත්වය හමුවේ

අපේ රටේ  මෙන්ම ලෝකයේ සෑම රටකම හෙද නිලධාරිනියන් ඇතුළු වෛද්යවරුන් සෞඛ්ය කාර්ය මණ්ඩලය බොහෝ සේ වෙහෙස මහන්සි වී දිවා රෑ නොබලා ජනතාවගේ සපථ වෙනුවෙන් සේවය කිරීම දක්නට ලැබුණා.

මාස ගණනක් තමන්ගේ ගේ දොර වත් නොදැක තමන්ගේ ආදරණීය යන්ගෙන් වෙන් වී ජනතාවගේ සුවසෙත වෙනුවෙන් කැපවුණු හෙද නිලධාරිනියන් විශාල පිරිසක් අපේ රටේ සිද්ධි අතර ඔවුන් ඒ කරපු කැපකිරීම අදටත් අපගේ හදවත් තුළ පවතිනවා.

අපි මේ කතා කරන්නට යන හෙද නිලධාරිනිය අපේ රටේ සිටින ජනප්රිය හෙද නිලධාරිනියන් අතර ප්රමුඛස්ථානයක් ගන්නා නිලධාරිවරයා ක් වන අතර ඇය නමින් පුෂ්පා රම්යානි ද සොයිසා මෙනෙවියයි.

ඇයගේ නම ඇසූ පමණින් අපේ රටේ සියලු දෙනාම ඇයව හදුනන්නේ ඇයි සතු අවංක නිහතමානී චරිතයක් වන නිසයි. වෘත්තියෙන් හෙද නිලධාරිනියක් වශයෙන් ජීවිත දහස් ගණනක් හා සම්බන්ධ වෙමින් කටයුතු කරන ලද ඇය අපේ රට කරන ලද සේවය කොතරම්දැයි වචනවලින් කීමට පවා අපහසුයි.

අසරණ රෝගීන්ට පිහිට වෙමින් ඔවුන්ගේ ගත පමණක් නොව සිත ද සුවපත් කිරීමට හැකියාව ඇති මේ උතුම් හෙද නිලධාරිනිය බොහෝ දෙනාගේ ඇගයීමට පාත්ර වූ තැනැත්තියක් වන අතර,

අපේ රටේ කවුරුත් ඇයට ගරු කරනු ලබනවා. වයස් සීමාවකින් තොරව බොහෝ දෙනෙකු ඇයව හඳුනන අතර සිරියාවන්ත මුහුණකින් යුතු ඇය කා සමඟත් කතා කරන කා සමඟත් සමගත් සුහදව ඇසුරු කරන තැනැත්තියක් ද මොනවා.

හෙද නිලධාරිනී පුෂ්පා රම්යානි ද සිල්වා මෙනවියගේ උපන්දිනය පසුගිය දිනක යෙදී තිබූ අතර ඇය පුදුමයට පත් කරමින් ඇය වෙනුවෙන් උපන්දින සාදයක් පවත්වන්නට ඇයගේ හිතවතුන් කටයුතු කර තිබුණා.

ඇය මෙන්ම ඉතාමත් සුන්දර උපන්දින සාදයක් වූ මෙහි ඡායාරූප කිහිපයක් ඔබ වෙත ගෙන එන අතරම අපි කවුරුත් ආදරය කරන මේ ආදරණීය හෙද නිලධාරිනිය නිලධාරිනිය ට වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා කියා ප්රාර්ථනා කරමු

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button