
වසරේ 24කට පසු හොඳම සහ ජනප්‍රිය නිළියකට හිමි සම්මාන දෙකම එකවර දිනා ගැනීමට අපේත් ආදරය අවධානය දිනා ගත් රූමත් රංගන ශිල්පිනියක් වශයෙන් ශලනි තාරකා හඳුන්වන්නට පුළුවන්.
රංගන හැකියාව නිසාම ඉතාමත් කෙටි කාලයක් තුළදී මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනී නතර ශිල්පිනියන් අතර ප්‍රමුඛස්ථානය හිමි කරගැනීමට මේ සුන්දර නිහතමානී චරිතයක් හිමි ශලනි තාරකා සමත් වනවා.
පුංචි තිරයත් සිනමා තිරය හැඩ කරමින් ඉතාමත් කෙටි කාලයකදී මෙරට ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය දිනා ගැනීමට හැකි වූ රංගන ශිල්පිනියක් වශයෙන් ඇය කා අතරත් ප්‍රසිද්ධ චරිතයක් වන අතර සමාජ මාධ්‍ය තුළ ද නිරන්තරයෙන් කතා බහට ලක්වන චරිතයක් ද වනවා.
විවිධ කලා නිර්මාණ ඔස්සේ විවිධ චරිත නිරූපණය කරමින් එම චරිතයට සාධාරණයක් ඉෂ්ට කරමින් වැඩි වැඩියෙන් ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට සමත් වෙන්න ඇය නිතරම සමාජ මාධ්‍යයට සුන්දර ඡායාරූප එකතු කරනු ලබනවා.
ඇයි ගෙවිම සුන්දර ඡායාරූප වලට ප්‍රේක්ෂක විචාර අතිවිශාල ප්‍රමාණයක් හිමිවෙන අතර පසුගිය දිනෙක ශලනි තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ අපුරු චායාරූප කිහිපයක් පළ කර තිබූ අතර කුඩා දියණියක් සමඟ ඇය මෝටර් රථයක සිටින ආකාරය මෙම ඡායාරූප වලින් දක්නට ලැබුණා.
ශලනි තාරකා ළමා රංගන ශිල්පිනියක් සමග මෝටර් රථයක නැගී ලබාගත් මේ සුන්දර ඡායාරූප පෙළ තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළකර තිබුණේ සුන්දර සටහනක් තබමිනි .
“චූටි ආච්චි අම්මව හම්බ වෙන්න ගියාම එයාට ඕන විදිහට තමයි ඔක්කොම”
යනුවෙන් ඇය තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මෙම ඡායාරූප පෙළ පළ කරන්නට වුණා









