පුංචි කාලේ ඉදන් ආසවෙන් නරඹපු කෝපි කඩේ නාට්‍යයේම රගපැමට අවස්ථාව හිමි වු නදිෂා නිලුන්දි

කලා ක්ෂේත්‍රයට කලින් කලට විවිධ දක්ෂතා වලින් පරිපූර්ණ විවිධ ක්ෂේත්‍රවල රාජකාරි නමුත් කලාවට ලැදි දක්ෂ නවක රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ගණනාවක් මේ වන විට රැක ගැනීමට හැකි වන අතර
නිරූපිකාවක් වශයෙන් මෙන්ම රංගන ශිල්පිනියක් වශයෙන් ද කටයුතු කරමින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන තවත් අලුත් රංගන ශිල්පිනියක් පිළිබඳවයි මේ විස්තරය.
ඇය නමින් නදිෂා නිලුන්දි වේ. මීට වසර ගණනාවකට පෙර සිරස නාලිකාවේ පවත්වන ලද සිරස කුමරිය තරගයට සහභාගී වි එහි තුන්වන වටය දක්වා පැමිණීමට සමත් වූයේ සුන්දර රූමතියට කලාවට පිවිසීමේ අවස්ථාව උදාවන්නේ ඒ තුලිනි.
2018 වසරේ දී මිස් ශ්‍රී ලංකා යුනිවර්ස තරගයට ද ඇය සහභාගි වී තිබුණා . නිරූපිකාවක් රංගන ශිල්පිනියක් වුවත් ඇය වෘත්තියෙන් හෙද නිලධාරිනියක් වන අතර
කලාවට ඇති කැමැත්ත නිසා ම රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් වශයෙන් ද කටයුතු කරනු ලබන බව ඇය සම අදහස් දැක්වීමට දී පවසා තිබුණා.
සියත නාලිකාවේ විකාශය වන එන්කවුන්ටර් ටෙලි නාට්‍යය තුළ මෙන්ම කෝපි කඩය ටෙලිනාට්‍ය තුළ ද ඇය තම රංගන දායකත්වය ලබා දෙනවා.

ඊට අමතරව දෙන නාලිකාවේ විකාශය වන ඉතාමත් සුන්දර ටෙලි නාට්‍යයක් වන මල් පිපෙන කාලේ තේ නාට්‍ය තුළද ඇය තම රංගන දායකත්වය ලබා දෙනවා.
කෝපි කඩේ නාට්‍යය නාට්‍ය රංගන දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් ඇය තම අදහස් දැක්වීම් ඉපදී දැක්වීම එක දී කියා සිටියේ කුඩා කාලයේ සිටම ඇය ආසාවෙන් නරඹපු එම ටෙලි නාට්‍යය තුළ ම තමන්ට රඟපෑම සඳහා අවස්ථාවක් උදාවීම ඇයගේ ජීවිතය සුවිශේෂී අවස්ථාවක් බවයි.
ඇගේ රංගන දක්ෂතාවය නිසාම ඉදිරියේදී කලා නිර්මාණ ගණනාවකටම ආරාධනා ලැබී ඇති බවත් සිනමා නිර්මාණයක් සඳහා මේ වන විට සම්බන්ධ වී ඇති බවත් ඇය කියා සිටියා.
කලා ක්ෂේත්‍රයට පිවිසි නවකඉ රංගන ශිල්පිනියක් වශයෙන් නදිෂා නිලුන්දි ට එම කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යෑමට හැකිවේවා යැයි ද ඊට අමතරව ඇයගේ හෙද වෘත්තිය කටයුතු ද සිදුකරගෙන යාමට ඇයට හැකිවේවා යැයි ප්‍රේක්ෂක අපේ ඇයට සුභ පැතුම් එක් කරමු.








