
නව පරපුරේ රංගන ශිල්පිනියන් අතර කාගේත් ආදරයට පාත්ර වූ නිතරම සුන්දර සිනහවකින් මුව සරසාගෙන සිටින සුන්දර රූසපුවක් හිමි රංගන ශිල්පිනියක් වශයෙන් විනූ සිරිවර්ධන හඳුන්වන්නට පුළුවන්.
රංගන කටයුතුවලට අමතරව නිරූපණ ක්ෂේත්රය තුළ ද නමක් දිනා ගැනීමට සමත් වූ ඉතාමත් සුන්දර රූ සපුවක් හිමි විනූ පුංචි තිරයේ සිටිනවා ආදරණීය කලාකාරිනියක් වශයෙන් බොහෝ දෙනාගේ අවධානයට යොමුවී සිටිනවා.
රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වශයෙන් පමණක් නොව නිවේදන ශිල්පිනියක් වශයෙන් ද ඇය තමන්ගේ දක්ෂතා පෙන්වීමට සමත් වූ සුන්දර චරිතයක් වන අතර.
කථිකාචාර්යවරයකු හා විවාහ වූ විනූ සිරිවර්ධන විවාහයෙන් පසුව නම් වැඩිදුරටත් ප්රේක්ෂකයාට දැකගත නොහැකි වී තිබෙනවා. ඊට හේතුව වන්නේ ආදරණීය බිරිඳක් ගෘහණියක් වශයෙන් ඇය කාර්යබහුල වීම නිසයි.
කාලයෙන් කාලයට සමාජ මාධ්ය තුළ කතාබහට ලක්වන විනූ සිරිවර්ධන මේ දින වල දිනවල කාගේත් අවධානයට යොමු වූ සුන්දර ඡායාරූප පෙලක් සමාජ මාධ්ය නිකුත් කර තිබූ අතර,
දම් පැහැයෙන් යුතු ගවුමකින් සැරසී දම් පැහැති මල් සහිත මල් පෝච්චියක් අසල සිට සුන්දර ඡායාරූප ගණනාවක් ලබාගෙන ලබාගෙන තිබූ අතර,
සැබැවින්ම ඇයගේ සුන්දරත්වය පෙන්නුම් කරන ඉතාමත් අලංකාර ඡායාරූප පෙළක් ලෙස මේ දිනවල කාගේත් අවධානයට මේ ඡායාරූප පෙළ යොමු වෙලා තියෙනවා









