අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

අපේ රටේ තවත් සුන්දර ටික්ටොක් තරුවක් ‘සිල්වර් බට්න්’ සම්මානයෙන් පිදුම් ලබයි

සමාජ මාධ්‍ය අද වන විට භාවිතා නොකරන කෙනෙකු නොමැති තරමටම ලෝකය පුරා විසිරී පවතින මාධ්‍යයක් වන අතර වයස් භේදයකින් තොරව මේ වන විට සමාජයේ බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය තුළ සැරිසරන බව නම් නොරහසකි.

කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය අලුත් වන අතර එයට එකතු වෙන විවිධාංග මෙරට තරුණ පරම්පරාව ඉතාමත් ඉක්මනින් වැළඳ ගනු ලබනවා.

ඒ අතර යූ ටියුබ් නාලිකා, ටික්ටොක් වෙන සමාජ මාධ්‍ය මේ වන විට ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූ සමාජ මාධ්‍ය අතර පෙරමුණේ පවතිනවා.

තරුණ පරම්පරාවේ බොහෝ දෙනා අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ වීම ඇති මෙම ටික් ටොක් සඳහා විවිධ වීඩියෝ නිකුත් කරන චරිත බොහොමයක් අද වන විට සිටින අතර ටික් ටොක් නිසාම ජනප්‍රිය චරිත ගණනාවක් අද වන විට දැකගන්නට ලැබෙනවා.

එනිසාම ඔවුන්ව අද හදුන්වන්නේ ටික්ටොක් තරු ලෙසයි. මේ කතා කරන්නට යන ඇයත් ටික් ටොක් තරුවක් කිව්වොත් නිවැරදියි. ඇය නමින් ගවී ප්‍රනාන්දු වේ.

2020 වසරේ සිට ටික්ටොක් වීඩියෝ හා සම්බන්ධ වන ඇය තමන්ගේ රංගන හැකියාව ප්‍රයෝජනයට ගනිමින් විවිධ සුන්දර වීඩියෝ මෙම tටික් ටොක් සමාජ මාධ්‍ය ර නිකුත් කරන්නට වූ අතර නොසිතූ අයුරින් ඇයට ජනප්‍රියත්වයක් හිමි වනවා.

ඇය බොහෝ දුරට එම ටික් ටොක් වීඩියෝ ඔස්සේ සිදුකරනු ලබන්නේ හාස්‍යෝත්පාදක රංගනයන් වන නිසා ඇයට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහලින් තිබෙන බව තමා දහස් දැක්වීමක දී පවසා තිබුණා.

ටික්ටොක් ඔස්සේ තමන්ගේ හැකියාවන් පෙන්වමින් නොසිතූ අයුරින් ජනප්‍රියත්වයට පාත්‍ර යන්ට අවස්ථාව උදා වූ සුන්දර රූ සපුවක් හිමි ගවී ප්‍රනාන්දු මේ වන විට යූ ටියුබ් නාලිකාවක් තරම්ය ආරම්භ කර ඇති අතර මට ලැබුණු ඉහළ ප්‍රතිචාර නිසා..

ඇයගේ යු ටියුබ් නාලිකාවේ නැරඹුවා ලක්ෂ ගණන් ඉක්මවා ගිය නිසා ඇය පසුගිය දිනක යූටියුබ් නාලිකාවකට හිමිවන silver button සම්මානයෙන්ද පිදුම් ලැබීමට ඇය සමත් වෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button