
අපේ රටේ ජනප්‍රිය සුන්දර රූ සපුවක් හිමි රංගන ශිල්පිනියක් වශයෙන් මෙන්ම රූපලාවන්‍ය ශිල්පිනියක් වශයෙන් ද ජනප්‍රියත්වයට පාත්‍ර වූ රංගන ශිල්පිනි ගයත්‍රි ඩයස් විවිධ කාලවලදී බොහෝ දෙනා වල දී බොහෝ දෙනා කතාබහට ලක් කරන චරිතයක් වනවා සේම සමාජ මාධ්‍ය තුළ ද කාගේත් අවධානයට යොමුවූ සුන්දර චරිතයක් වනවා.
මේ වන විට තමන්ගේ දියණියන් දෙදෙනාත් සමඟ විදේශ ගතව කැනඩාවේ පදිංචියට ගොස් සිටින ඇය නිතරම වාගේ මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ඡායාරූප විවිධ වීඩියෝ ඇයගේ රසික රසිකාවියන් වෙනුවෙන් නිකුත් කරනු ලබන අතර.
අපි දන්නා හදුනන අපේ රටේ තවත් එක් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන චන්න පෙරේරාගේ බිරිද වන ඇය ඔහුගෙන් ඇත් වී දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සදහා මේ ආකාරයෙන් විදෙස්ගතව සිටින අතර,
දරුවන් සමග ඉතාමත් සතුටින් යුතුව මේ වන විට ඇය කැනඩාවේ ජිවත් වන බව නොරහසකි. කැනඩාවේදී ඇය ගෙවන සුන්දර ජීවිතය පිළිබඳ ඇයට ආදරය කරන රසික රසිකාවියන්ට දැන්වීම සඳහා ඇය මෙසේ විවිධ දේ පළ කරනු ලබන අතර,
පසුගිය දිනක ගයාත්‍රී ඩයස් තමන්ගේ සමාජ මාධ්‍ය ගැන මේ අපූරුකෙරුනේ අපූරු සටහනක් තබන්නට වූ අතර මෙම සටහන බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ කරුණක් වන පත්වුණා.
ඇය එලෙස තම සමාජ මාධ්‍ය ගිණුමේ තැබූ සටහන තමයි.
“බැඳීමක් කියන්නේ නිකම්ම නිකම් වචන වලට නොවේ.. පපුවට දැනෙන්න කරන ආදරේට.”








