
2011 වසරේදී ශ්රී ලංකා විශ්ව රූ රැජන කිරුළ හිමි කර ගත් එහි සුන්දර යෞවනිය නමින් ස්ටෙෆනි සිරිවර්ධන වේ.
එමෙන්ම 2013 වසරේ වසරේ දී ශ්රී ලංකාව ආසියා පැසිපික් ලෝක රූ රැජින කිරුළ දිනා ගැනීමට ද සමත් වූ මෙම සුන්දර රූ සපුවකට හිමිකම් ඇය අපේ රටේ ඉතාමත් ජනප්‍රිය චරිතයක් වශයෙන් පසුගිය කාලයේ කාගෙත් අවධානයට යොමු චරිතයක් බවට පත් වුනා.
නිරුපණ ක්ෂේත්‍රයේ වාගේම ගායන ශිල්පිනියක් හා නිවේදන ශිල්පිනියක් වන ඇයගේ වෙනස්ම ආකාරයේ නිවේදන හැකියාව කාගෙත් අවධානයට යොමු කරුණක් වනවා.
සිංහල භාෂාව හැසරවීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇය ගැන සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනාගේ අවධානයට පාත්‍රවු චරිතයක් බවය පත් වුනා.
නිතරම සිනහාවෙන් සිටන කාගෙත් ආවධානය ඉතා ඉක්මනින් දිනා ගැනීමට සමත් සුන්දර චරිතයක් වන ඇය අපේ රටේ දක්ෂ ගායන ශිල්පියෙකු මෙන්ම නර්තන ශිල්පියෙකු හා රංගන ශිල්පියෙකු වශයෙක් කාගෙත් ආදරය දිනා ගත් දුෂ්‍යන්ත් වීරමන්ගේ ආදරණීය බිරිද වනවා.
පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් හා එක් වෙමින් ස්ටෙෆනි සිරිවර්ධන තමන්ගේ ආදරණීය සැමියා පිළිබද මතක් කර සිටි අතර එහිදි ඇය කියා සිටියේ ඔහු හොද සහකරුවෙකු බවත් ඇයගේ ජිවිතයේ ඇයට ලැබුනු හොද මිතුරෙකු බවත්,
තමන්ව තේරුම්ඩගනිමින් තමන්ගේ ගමනට ලොකු සහයෝගයක් ලබා දෙන කෙනෙකු බවත්ය යම් අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට ඇයට මුහුණ දීමට සිදු වු අතර,
ඒ පිළිබද මතතය අවදි කරමින් ඇය ඒ පිළිබද මකත් කරමින් කියා සිටියේ ඇයට වැලදුනු බඩේ වේදනාවක් නිසා ශෛල්‍යකර්මයකට පවා මුහුණ දීමට ඇයට සිදු බවත්,
ඒ අවස්ථාවේදි තමන්ගේ පියාගේ මුහුණ දැකීමට ඇයට අවශ්‍ය වු බවත් නමුත් පියාගේ මුහුණ ඇයට නොපෙනුන බවත්ය. ඒ අවස්ථාවේදි සැම දේයකම අවසානය එය බව ඇයට දැනුන බවත් ඇය කියා සිටි අතර,
නමුත් ඇයට ජිවිතයේ දෙවන අවස්ථාවක් උදා වු නිසා අද වන විට ඉතාමත් සාර්ථකව ඒ ජීවිතය ගත කරන බවත් ඇය කියා සිටියා.








