
ගයාත්රී ඩයස් අපේ රටේ රංගන ක්ෂේත්රය තුළ නිරූපණ ක්ෂේත්රය තුළ මෙන්ම රූපලාවන්ය ක්ශේත්රෂේත්රයේ තුළද අතිශයින්ම ජනප්රියත්වයට පත්වූ චරිතයක් වශයෙන් මුලින් ම පෙන්වා දෙන්නට පුළුවන්.
ඉතාමත් සුන්දර රූ සපුවකට එහෙම හිමිකම් කියන රංගන ශිල්පිනියන් අතර ඇය ප්රමුඛස්ථානයේ සිටින අතර දක්ෂ රූපලාවණ්ය ශිල්පිනියක් වශයෙන් ද බොහෝ දෙනා යොමා හඳුන්වනු ලබනවා.
පෞද්ගලික ජීවිතයේ යම් යම් ගැටලු හේතුවෙන් සහ තම දියණියන්ගේ අනාගතය වෙනුවෙන් අද වන විට විදේශ ගතව සිටින ඇය ආදරණීය දියණියන් දෙදෙනෙකුගේ මවක් වනවා.
අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙකු මෙන්ම අධ්යක්ෂකවරයෙකු වන චන්න පෙරේරා හා විවාහ වු නමුත් අද හැම විට ඔහුගෙන් ඈත්වී දියණියන් දෙදෙනා සමග තනිව ජීවත්වන ඇය ඉතාමත් සතුටින් මේ වන විට විදේශ ගතව ජීවත් වනු ලබනවා.
අපේ රටේ බොහෝ රසික රසිකාවියන්ගේ ආදරය දිනා ගැනීමට සමත් වූ සුන්දර කලාකාරිනියක් වන ඇය මේ වන විට කැනඩාවේ පදිංචි වී සිටින අතර එහිදී ඇය ලබාගත් සුන්දර ඡායාරූප මෙන්ම වීඩියෝ පට ද නිරන්තරයෙන් සමාජ මාධ්යට නිකුත් කරන අතර ඒවාට බොහෝ ප්රතිචාර ඇයට හිමි වනවා.
නිතරම සුන්දර ඡායාරූප සමාජ මාධ්යට නිකුත් කරන ගයාත්රී ඩයස් බොහෝ දෙනා පුදුම කරමින් නවතම ඡායාරූප පෙළක් සමාජ මාතර නිකුත් කර තිබූ අතර එම ඡායාරූප බොහෝ දෙනාගේ කතාබහට ලක් කරන්නට වුණා.
එහිදී ඇය සුන්දර මනාලියක් සේ හැඩගැන්වී මෙම ඡායාරූප පෙළට මුහුණ දී තිබූ අතර බොහෝ දෙනා කතා-බස් වුණේ ඇය නැවත විවාහ වී ඇති බවයි. නමුත් ආරංචි අකාරයට සුන්දර මනාලියක් සේ හැඩගැන්වී ෆොටෝ ෂුට් එකක් වෙනුවෙන් බව









