
ඇය අති දක්ෂ හඬකැවීම් ශිල්පිනියකි. වේදිකාව ටෙලි නාට්‍යය සහ සිනමාව හරහා ඔබ හමුවට එන ඇය නමින් බිම්සරා ප්‍රේමරත්නයි.
බිම්සරා කියන්නේ අපේ රටේ නාට්‍යයන්හි සිංහල මෙන්ම ඉංග්‍රීසි නාට්‍යය නිර්මාණ අංශ ද්විත්වයන්ටම සිය දායකත්වය ලබාදෙන අති දක්ෂ කලාකාරිනියකි.
එමෙන්ම ඇය තව තවත් නුවණින් ජීවිතය පුරවාගන්නට උත්සාහ කරන චරිතයක වන අතර, අධ්‍යාපනයට ඇය දක්වන්නේ මහඟු ලෙංගතුකමකි.
බිම්සරා කියන්නේ තවමත් අවිවාහක යුවතියක වන අතර, ඇය තාමත් සිය විවාහ දිවිය ගෙන යන්නට ස්වාමියෙකු තෝරගෙන ද නොමැති අතර, බිම්සරා කියන්නේ “විවාහ වෙන්න ඕනේම කියලා ලොකු අදහසකුත් නෑ.
විවාහයේ දී තරමක් උදාසීනව තමයි ඇය හිතන්නේ”ත්, කියලා. බිම්සරා කියන්නේ විවිධ වූ භූමිකාවන්හි නිරත අති දක්ෂ කාන්තාවක වන අතර,
ඇය ඉංජිනේරු විෂයය අංශයෙන් තම උපාධිය ලබාගෙන ඇති අතර, පසුව ඇය ජාත්‍යන්තර සබඳතා නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබාගෙන ඇති අතර, ඇය කලාවත් එක්ක අත්වැල් බැඳ ගන්නේ කුඩා කල පටන්ම ය.
හැමෝම හරීම ආසාවෙන් නරඹන නාට්‍යයක්නේ “මූනිස්සම්” කියන්නේ. ඉතින් අන්න එකේ හරිම දක්ෂ විදියට “සඳගෝමරි” (සඳා) ලෙසින් බිම්සරා ශාඛ්‍ය ඇමතිගේ බිරිඳ විදියට රඟපාන අතර,
බිම්සරා ප්‍රේමරත්න කියන්නේ අධ්‍යාපනයට ද මුල් තැන දෙමින් විවිධ භූමිකාවන්හි නිරත වන අති දක්ෂ කලාකාරිනියක ද වන අතර, ඇය ටෙලි නාට්‍යය කරලියට පිවිසෙන්නේ, ආනන්ද අබේනායකයන්ගේ “අප්පච්චි” ටෙලි කථා මාලාව තුලින් වන අතර,
එතැන් සිට මේ දක්වා විවිධ ටෙලි නාට්‍යයන් කිහිපයකටම සිය රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා බිම්සරා ප්‍රේමරත්න කලාකාරිනිය.
එමෙන්ම බිම්සරා කලාකාරිනිය චන්ද්‍රන් රත්නම්යන්ගේ “එකෝර්ඩින්ග් ටු මැතිව්” කියන කලාත්මක සිනමාපටයේ සිය රංගන දායකත්වය ලබා දී තිබෙන අතර,
ඇය රංගන දායකත්වය ලබා දුන් තවත් සිනමාපට 2ක් ම ඉදිරියේ දී තිරත වෙන්නට නියමිතව ද තිබෙන අතර, සමාජයත් එක්ක නිතරම වාගේ ගනුදෙණු කරන බිම්සරා නම් දේශපාලනයට එන්නට හිතේ කොනක වත් නෑ ලු.
ඇය නම් කියන්නේ සමාජයේ අපි හැමෝම නොදැන හෝ යම් කිසි දේශපාලනයක යෙදෙනවා කියලයි. ඉතින් සමාජය දැනුවත් කරන විවිධ වැඩසටහන් වලට ද බිම්සරා සභභාගි වන්නේ මහත් උනන්දුවෙනි.








